මීට කලින් වුන ඒවා වැඩක් නැනේ මේ දැන් ගැන කතා කරන්නෙ.

ඒව වැඩක් නෑ..
බස් හිමියො පාඩු පිට දුවන්න එකඟ වෙලා..
දැන් අවම ගාස්තුව රු 9නේ..
බස් හිමි මචංල අර අමතර වියදම් වලටයි කෑලි බෑලි වලටයි ටයර් වලටයි ඉතුරු රුපියලත් තියා ගනිල්ල..
කොහොමත් ඒක ආපහු දෙන්නෙත් නැහැනේ..
රුපියලක් නේ නේහ්..
)මම නම් කියන්නෙ අවම ගාස්තුව රු 20ක්වත් කරල බස් හිමියන්ට පොඩි හරි සහනයක් දෙන්න ඕන කියල,

