ඉතිං අරහෙම කරගත්තාම සනීපාරක්ශාව ගැන හිත හිත වද වෙන්න ඕනෙත් නෑ වෙලාවත් ඉතුරුයි
ඕක කලා කියල එහෙම infection එන්නෑ බං හරියට කරනවනං. ඒක තමා ඉස්පිරිතාල වල නිකං කරල දෙන්නෙ. අර රිප්ලයි එකේ තිබ්බ විදිහට අනික් අයගෙ සල්ලි වලිං සුන්නත් කරනව කියල ඒක ඉස්පිරිතාලෙන් කරන එක නැවැත්තුවහම තමා වෙන විදිහට කරන්න ගිහිං infection හැදෙන්නෙ.
ඉතිං ඕකත් අත්‍යවශ්‍ය එකක් කරනව ඉවරයිනෙ![]()

මහජන ආරස්සාව පයිය කැපීම දක්වා
ගෙනිච්ච වේසාවා මොකාද යකෝ![]()

මම නම් වැල බලද්දී ඉන්න උන්ගේ ප*යවල් ගැන එච්චර අවදානේ යොමු කරන්නේ නෑ ...
වරෙන් සමරිසි පක්ෂේට![]()

සුන්නත් කිරීම
වාසි :
අනාගතයේ වෙන්න පුළුවන් ඉන්ෆෙක්ෂන් අඩු වීම.
අවාසි :
ලිංගික තෘප්තිය අඩු වීම.
වේදනාව.
මට නම් අවාසි > වාසි ...
හැබැයි කොහොමත් අනිවාර්ය කරන්න ඕනේ නම් නෑ![]()


ලිංගික තෘප්තිය අඩු වෙන්නෑ වැඩිපුර කරල ඒක ගන්න පුලුවන් ගෑණු පිරිමි සුරාන්තෙ තියෙන වෙනසත් බැලන්ස් වෙනව පිරිමි අය සුන්නත් කලහම.
වේදනාව නැති වෙන්න කලහැකිනෙ හිරිවට්ටල. ඊට වඩා අමාරුයි yeast infection එකක් වගේ හැදුනොත්
වාසි > අවාසි![]()

උඹ දන්නා කාට හරි ඕක හැදිලා ගොඩක් අමාරු වෙලා තියනවද බං ?![]()

මට හැදිල තියෙනව![]()
එකයි මේ ..ubala eekak wath gazet eka kyawala na neda podak kiyawal balala commet keroth hodai
මේක වෙනම කතාවක් 
එකයි මේ ..
මම දන්නා කාටවත් නම් ඔහොම දෙයක් වෙලා නෑ ....
අහම්බෙන් වෙන දෙයක් නිසා රටේම මිනිස්සුන්ගේ ලිංගික තෘප්තිය අඩු කරන එක සාදනිය නෑ

ubala eekak wath gazet eka kyawala na neda podak kiyawal balala commet keroth hodai
උඹ හිතුවද උඹ දන්න කාට හරි ඔහොම දෙයක් වුන ගමං කෙසෙල්කං කේක් බිස්කට් අරගෙන ආ කසුන් මගෙ ප*යෙ තුවාල ආවනෙ කියන්න උඹලෑ දිහා එනව කියල
එහෙම නෙමේයි බං හිතවත් කෙනෙක්ට උනාම කියනවනේ .... පොදුවේ ගත්තමත් මම කොහෙවත් දැකල නෑ ඕක ලොකු ඉශු එකක් කියල ...
ඒ වුනාට හැදුනහම මාර සනීපයි
ඊට වඩා හොඳයි බං සුන්නත් කරන එක 
ලොකු ඉශූ එකක් නෙමේ තමා ඉතිං ටික දවසකිං ක්‍රීම් බෙහෙත් ගෑවාම හොඳ වෙනවඒ වුනාට හැදුනහම මාර සනීපයි
ඊට වඩා හොඳයි බං සුන්නත් කරන එක
![]()
හරි බන් උඹට හැදිච්ච නිසා උබ එහෙම හිතනවා ...
එත් හැදෙන්න නැති ඇති මහත් බහුතරය ඕක වෙනුවෙන් උන්ගේ ලිංගික තෘප්තිය නැති කරගන්න ඕනෙද !!


අයියෝ ලිංගික තෘප්තිය නැති වෙන්නෑ බං ඉස්සරහ පොඩ්ඩක් හයිය වැඩිවුනා කියල![]()
අයියෝ ලිංගික තෘප්තිය නැති වෙන්නෑ බං ඉස්සරහ පොඩ්ඩක් හයිය වැඩිවුනා කියල![]()
