President Gotabaya Rajapaksa issued an extraordinary gazette

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    පේන විදිහට මේක හොරට හදපු එකක් වගේ. රජයේ ගැසට් එක වගේ රාජ්‍ය ලියවිල්ලක් හොරට වෙනස් කරන එන දඬුවම් ලැබෙන වරදක්.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අඩු වෙනවා ...

    ඒ වෙන පොඩි අඩුවත් ලොකු ප්‍රශ්නයක් ගොඩක් මිනිස්සුන්ට, උබට උන ඉන්ෆෙක්ෂන් එක 10 සැරයක් හැදුනත් කෑමක් නෑ ලිංගික සංවේදීතාව අඩු නොවී කියල කියයි බහුතරයක් මිනිස්ස්සු :yes:

    :D
    උඩ comment එක බලන්න වෙලාව විතරලු වැඩිවෙන්නෙ :)
    මිනිස්සු වෙලාව වැඩි කරගන්න බාගෙට කරල නවත්තල ආයෙ කරන උනුත් ඉන්නව ඉතිං ඕක හිතන තරම් නරක සැත්කමක් නෙමේ :no:
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    maday............ Gazette balanda awa ... methana set ekama dagalanawa `sunnath` gana.....

    ubala danna sunnath...............
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :D
    උඩ comment එක බලන්න වෙලාව විතරලු වැඩිවෙන්නෙ :)
    මිනිස්සු වෙලාව වැඩි කරගන්න බාගෙට කරල නවත්තල ආයෙ කරන උනුත් ඉන්නව ඉතිං ඕක හිතන තරම් නරක සැත්කමක් නෙමේ :no:

    එක්කෙනෙක්ගේ පෞදලික අත්දැකීම අදාළ නෑනේ බං ...
    ඕක ගැන කරලා තියන ස්ටඩිස් බලපන් වැඩි ප්‍රමානෙක කියන්නේ එහෙම අඩු වීමක් වෙනවා කියල
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,727
    2
    54,367
    113
    maday............ Gazette balanda awa ... methana set ekama dagalanawa `sunnath` gana.....

    ubala danna sunnath...............

    Umba danna magulakuth na moko umbata kawadawath foreskin ekath ekka sexperience ekak ganna chance ekak thibbe nane :)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,727
    2
    54,367
    113
    එක්කෙනෙක්ගේ පෞදලික අත්දැකීම අදාළ නෑනේ බං ...
    ඕක ගැන කරලා තියන ස්ටඩිස් බලපන් වැඩි ප්‍රමානෙක කියන්නේ එහෙම අඩු වීමක් වෙනවා කියල

    True. Mokakda bn be awe ekak balanna kiyanne wena ekak :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,727
    2
    54,367
    113
    77416182_2707050069351072_370331669606957056_o.jpg

    පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

    පාරිභෝගික අධිකාරියේ සභපති‌ගෙන් සිමෙන්ති සමාගම් පහකට තෑගි. සිමෙන්ති මිල රැපියල් 100 යකින් ඉහළ දමයි.

    සිය තනතුරෙන් නික්මයාමට පෙර සිමෙන්ති සමාගම් පහකට සිමෙන්ති මිල ඉහල දැමීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා අවසර දී ඇත. ඒ අනුව මෙතෙක් රැපියල් 995.00 කට අලෙවි කල සිමෙන්ති කොට්ටයක මිල දැන් මිල වන්නේ රැපියල් 1095.00 කි.

    2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ සිමෙන්ති මිල වැඩි කිරීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය ලබා ගත යුතුය. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පිරිවැය සළකා බලා සිමෙන්ති මිල වැඩි කිරීම සදහා සමාගම් වලට අවසර දෙනු ලබයි.මෙවර පිරිවැය ගණනය කිරීමකින් තොරව සිමෙන්ති මිල වැඩි කිරීම සදහා සමාගම් පහකට පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා හා අදාල අංශයේ අධ්‍යක්ෂකවරිය අවසර දී ඇත්තේ නීති විරෝධි අකාරයට වීම හා ජනතාව බලාපොරොත්තු තබා සිටි නාකකයා ජනාධිපති ධූරයේ දිව්රැම් දුන් පසුව මෙසේ වීස මෙහි ඇති විශේෂත්වයයි.

    කෙසේ වෙතත් රාජ්‍ය ආයතනවල ඡායාරෑප ගැලවීම සදහා පමණක් නොව ජනතාවගේ නිවාස සිහිනය සැබෑකර ගැනීම සදහාද නව ජනාධීපතිවරයා කෙරෙහි අප බලාපොරොත්තු තබාගෙන ඇති බව මෙම අවස්ථාවේ අවධාරණය කරමු.

    අනීතික ලෙස සිමෙන්ති මිල වැඩි කිරීමට අවසර දීම වහා හකුලා ගන්නා ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.

    රංජිත් විතානගේ
    සභාපති
    පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක්කෙනෙක්ගේ පෞදලික අත්දැකීම අදාළ නෑනේ බං ...
    ඕක ගැන කරලා තියන ස්ටඩිස් බලපන් වැඩි ප්‍රමානෙක කියන්නේ එහෙම අඩු වීමක් වෙනවා කියල

    ඉතිං orgasm දෙකේ කාල පරතරේ හරි බැලන්ස් වෙනවනෙ. ඒ කියන්නෙ ඕක කලහම පිරිමි කෙනාට අඩුවෙන වින්දනේ ගෑණු කෙනාට වැඩිවෙනව. මහ ලොකු පාඩුවක් නෑ :dull:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,648
    23,268
    113
    උඹ හිතුවද උඹ දන්න කාට හරි ඔහොම දෙයක් වුන ගමං කෙසෙල්කං කේක් බිස්කට් අරගෙන ආ කසුන් මගෙ ප*යෙ තුවාල ආවනෙ කියන්න උඹලෑ දිහා එනව කියල :rofl:

    You made my day :lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,648
    23,268
    113
    ඕක සමහරු පොඩි කාලෙම කරනව එක එක දේවල් හින්ද. සමහරු ලොකු උනාම කරනව පෙරසම පස්සට යන්නැති සීන් එකට

     
    Apr 18, 2019
    13
    0
    3
    තොපි ලංකාවේ හමුදාව විතරක් නෙවෙයි මුලු චීන ඇමරිකන් රෂියන් හමුදාව ලන්කාවට ගෙනෙල්ල ගොඩ බස්සුවත් 2020 අපි ලන්කව අල්ලන එක වලක්වන්න බෑ.You cant fight against us.Dont even think about it.:frown:
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    තොපි ලංකාවේ හමුදාව විතරක් නෙවෙයි මුලු චීන ඇමරිකන් රෂියන් හමුදාව ලන්කාවට ගෙනෙල්ල ගොඩ බස්සුවත් 2020 අපි ලන්කව අල්ලන එක වලක්වන්න බෑ.You cant fight against us.Dont even think about it.:frown:
    who is this fucking idiot