Presidential Election 2010 ( දැන්වත් ඇන කොටා ගැනීම නවත්තමුද ?)

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මෝඩ කමක සීමාවක් නෑ..
'ඡන්දයෙන්' අගතියට ගිහින් අපි මූට කිය කිය කෑ ගහනවා
තමන්ට මතයක් තියෙන එක වැරදි නෑ..
ඒත් පක්ෂ පාට බදාගෙන ඒ පැත්තේ ලොක්කෝ කියන කියන එකෙට එහෙයි කියන එක කොච්චර නින්දිත තත්වයක්ද :baffled::baffled:
අනික ඔය කවුරුවත් 100% රට වෙනුවෙන් කැපවෙලා නම් මේ විදිහට අද මිනිස්සු කොටා ගන්න තත්වෙට පත් වෙන්න තියන්නෑ

අන්තිමේදි කවුරු පැරදුනත් උන් දිනුම්..කවුරු දිනුවත් අපි පරාදයි :dull: රටක් විදිහට

සහතික ඇත්ත කතාව අමිල සහෝදරය :)
True machan!!

agreed :) but,

But - චන්දය දවසට ඔබේ වටිනා චන්දයෙන් තීරනය කරන්න
 
Nov 24, 2008
14,813
575
0
78
100% true.........

yeah.....
මහින්දට ඡන්දෙ දුන්නොත්... සරත් පරදයි,
සරත්ට ඡන්දෙ දුන්නොත්..... මහින්ද පරාදයි...,

කාට ඡන්දෙ දුන්නත්.. වීරයෙක් පරාදයි....:(:nerd:
:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
කරුණාකර ඔබගේ ඡන්දය පචබාහුට දෙන්න...:rofl:

ඇත්ත කතාව සෙහා්දරයා.....
11.gif
11.gif
11.gif

ලස්සන තොප්පියක්
 
DedunuVideo

Member
Oct 3, 2008
1,586
33
0
sarath vereyek une ohuta hamudapathi kama dun nisa

kauda hamudapathi kere ....

kauda ohuta awasha sakthiya dunne ...

ohuwa nirmanaya kare MAHINDA RAJAPAKSHA...

ohuge ayithi karu MAHINDA RAJAPAKSHAYA...
7.gif
 
SHARINGAN

Member
Aug 11, 2009
1,263
42
0
Ambalantota
සහතික ඇත්ත කතාව අමිල සහෝදරය :)

But - චන්දය දවසට ඔබේ වටිනා චන්දයෙන් තීරනය කරන්න

ජෙනරාල්ගේ පැමිණීම සහ විජාතික
බලවේග පිබිදීම!

දසක තුනක යුද්ධය වසර තුනකදී නිමා කිරීමට දේශපාලන නායකත්වය දුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඒ තිස්‌ අවුරුදු ත්‍රස්‌තවාදය නිම කිරීමට යුද නායකත්වය දුන් හිටපු ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා දැන් දෙපිළකට බෙදී දේශපාලන සටනකට පිවිස සිටිති.

සැබැවින්ම එය ජනතාව කිසිසේත්ම අපේක්‍ෂා නොකළ ඉතා කනගාටුදායක තත්ත්වයකි. එසේම එය කිසිසේත්ම නො විය යුතු සහ කිසිසේත්ම අනුමත කළ නො හැකි දෙයකි.

කෙසේ වුවත් දැන් එය සිදු වී ඇත. එදා එකට එක්‌ වී ප්‍රභාකරන් නමැති ජාතියේ පොදු සතුරාට එරෙහිව යුද වැද ඒ සතුරා විනාශ කළ රටට සාමය උදාකළ ඒ දේශපාලන හා යුද නායකයන් දෙදෙනා මෙදා දෙපසකට වී එකිනෙකාට එරෙහිව දේශපාලන යුද පිටියට බැස යුද වැදීම කොතරම් අවාසනාවන්ත තත්ත්වයක්‌ ද යන්න රටේ බහුතර ජනතාව දනිති. එහෙත් ඒ බව නො දන්නා පරාජිත දේශපාලන නායකයෝ සහ පරාජිත එල්.ටී.ටී.ඊ. හිතවාදියෝ ප්‍රමුඛ දෙස්‌ විදෙස්‌ බලවේගවල බලපෑම්වලට අවනත වී මෙවන් අනුවණ තීරණයක්‌ ගෙන දේශපාලන සටනකට පිවිසීමට ජෙනරාල් සරත් ෆොන්සේකා ගත් පියවර පරාජිත එල්.ටී.ටී.ඊ. හිතවාදියෝ සහ ඔවුන්ට සහාය දක්‌වන විදෙස්‌ ප්‍රජාව මහත් උද්දාමයට පත්ව සිටින බව ද නො රහසකි.

කොතරම් දක්‍ෂ යුද හමුදාපතිවරයකු සිටියද, දක්‍ෂ යුද හමුදාවක්‌ තිබුණ ද ඒ තුළින් පමණක්‌ යුද්ධය ජය ගැනීමට නො හැකි බව කවුරුත් දන්නා සත්‍යයකි. ඒ බව යුද්ධය කෙරීගෙන ගිය පසුගිය කාලය දෙස විමසා බැලීමේදී හොඳින් තහවුරු වනු ඇත.
 
May 17, 2006
3,632
90
0
දශක ගනනාවක් පැවතුන කුරිරු යුද්දයෙන් රට නිදසක් කල නායකයන් දෙපලට මඩ ගසා අපි පහත් ජාතියක් බව ලොවට පෙන්නනවාට වඩා තමන් කැමති නායකයාට ඔබේ චන්දය චන්ද පලේදී ප්‍රකාශ කරන එක යහපත් නොවේද ?

දිනන්නේද, පරදින්නේද වීරයෙකි !!

niyama kathawa Rep+
 
ochchara kiyalath ayeth karanawa :(:(
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    අරූ ජාතිද්‍රෝහියා, මූ දේශප්‍රේමියා කිය කිය ඉන්නවට වඩා මේක කොච්චර හොදද :nerd::nerd:

    සිරාවට හැබැයි ඉතිං ඕක ඔලුවෙන් හිටං කිව්වත් මෙතන ඉන්න උන් එකෙක්වත් පිලිගන්න ලැස්ති නැ
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Me wage thread ekak dakinakan hitiye ;)
    Maxxa....good :)
    :) තෑන්ක්ස් මලයො

    niyama kathawa Rep+
    බොහෝම ඉස්තූතියි සහෝදරය,

    hoda thread ekak.
    :)
    ඉස්තුතියි

    100% k katawa atta. eth SF ta godak aya mada gahanne, eya allagena inna kattiya nisa.
    මම දැක්ක චම්පක රනවකට, එස් එෆ් ට, මහින්දට මඩ ගහපු ත්‍රෙඩ ඕන තරම් :)
    sarath vereyek une ohuta hamudapathi kama dun nisa

    kauda hamudapathi kere ....

    kauda ohuta awasha sakthiya dunne ...

    ohuwa nirmanaya kare MAHINDA RAJAPAKSHA...

    ohuge ayithi karu MAHINDA RAJAPAKSHAYA...
    7.gif

    ඕව චන්දය දවසට තීරනය කරන්න

    තෑන්ක්ස්
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    දශක ගනනාවක් පැවතුන කුරිරු යුද්දයෙන් රට නිදසක් කල නායකයන් දෙපලට මඩ ගසා අපි පහත් ජාතියක් බව ලොවට පෙන්නනවාට වඩා තමන් කැමති නායකයාට ඔබේ චන්දය චන්ද පලේදී ප්‍රකාශ කරන එක යහපත් නොවේද ?

    දිනන්නේද, පරදින්නේද වීරයෙකි !!

    Good Post Gihan Aiya,Nice words :D
    We all get Fed up with thz Political threads.:dull:
    People are arguing n insulting one another cz of thz Presidential Election.:oo:
    Better to get the right decision n use our vote @ the right moment than show off
    11.gif
    11.gif

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මේ ත්‍රෙඩ් එකේ සරල සිංහල තේරුම් ගන්න බැරි එවුනුත් පෝස්ට් දානවා :dull:
    :lol: ඔබ් බන් සිරාවට, මේකත් තවත් එක පොලිටිකල් ත්‍රෙඩ් එකක් කරන්න හදනව

    ela thread eka! :D
    rep+
    තෑන්ක්ස් බ්‍රෝ