මෝඩ කමක සීමාවක් නෑ..
'ඡන්දයෙන්' අගතියට ගිහින් අපි මූට කිය කිය කෑ ගහනවා
තමන්ට මතයක් තියෙන එක වැරදි නෑ..
ඒත් පක්ෂ පාට බදාගෙන ඒ පැත්තේ ලොක්කෝ කියන කියන එකෙට එහෙයි කියන එක කොච්චර නින්දිත තත්වයක්ද
අනික ඔය කවුරුවත් 100% රට වෙනුවෙන් කැපවෙලා නම් මේ විදිහට අද මිනිස්සු කොටා ගන්න තත්වෙට පත් වෙන්න තියන්නෑ
අන්තිමේදි කවුරු පැරදුනත් උන් දිනුම්..කවුරු දිනුවත් අපි පරාදයිරටක් විදිහට
සහතික ඇත්ත කතාව අමිල සහෝදරය

True machan!!
agreedbut,
But - චන්දය දවසට ඔබේ වටිනා චන්දයෙන් තීරනය කරන්න

රටක් විදිහට 







