බෝම්බ ගහගමුඇන කොටා ගැනීම නවත්තල වෙඩි තියා ගමු...

(ඇන ගැනීම සහ කොටා ගැනීම)එසේ කරන්නට පෙළඹවීම හෙලා දකිමු![]()
පෙට්රල් ගහන්න ගියාම ඇත්තටම ඇනගෙන ඇනගෙන යන්න හිතෙනවා
අපි නම් ඇවිලෙන ගින්නට පෙට්රල් දානව විතරයි

පෙට්රල් ගහන්න ගියාම ඇත්තටම ඇනගෙන ඇනගෙන යන්න හිතෙනවා![]()

අපිට නං ෆොන්.... බෝනස් එක හම්බ වුනා.ඉස්සරට වඩා නම් හොදයි, ඒත් අපේ වාහන වලට ගහන්න ගියහම නම් අනාතයි![]()
ඔයා ඩීසල්ද-කරත්තයක්ද?
අපිට නං ෆොන්.... බෝනස් එක හම්බ වුනා.ඔයා ඩීසල්ද-කරත්තයක්ද?
![]()

අප්පු හාමි;6335521 said:
අනේ මංද
අපිට නං වෙනසක් ඕන
මෙතන මඩ ගහගත්ත කියල වෙනසක් වෙන්නෙ නැහැනේ, එලකිරි එකේ කීයෙන් කීදෙනාටද චන්දය දාන්න පුලුවන් ? තුන්කාලක් පොඩි උන්






