Presidential Election 2010 ( දැන්වත් ඇන කොටා ගැනීම නවත්තමුද ?)

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඇන කොටා ගැනීම නවත්තල වෙඩි තියා ගමු... :rofl:
බෝම්බ ගහගමු :P

(ඇන ගැනීම සහ කොටා ගැනීම)එසේ කරන්නට පෙළඹවීම හෙලා දකිමු:P

අපි නම් ඇවිලෙන ගින්නට පෙට්‍රල් දානව විතරයි
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
පෙට්‍රල් ගහන්න ගියාම ඇත්තටම ඇනගෙන ඇනගෙන යන්න හිතෙනවා:eek:

ඉස්සරට වඩා නම් හොදයි, ඒත් අපේ වාහන වලට ගහන්න ගියහම නම් අනාතයි :dull:
 
19873_1303899567369_1526888892_30816067_6607246_n.jpg
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අප්පු හාමි;6335521 said:


මහත්තයො, ඔයාට ස්පෑම් කරන්න ඕන නම් වෙන ත්‍රෙඩ් එකක් හොයාගන්න, ඔයාගෙ ටොයිලට් එක මෙහෙ ආයිමත් ගේන්න එපා
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අනේ මංද
අපිට නං වෙනසක් ඕන :dull:

මෙතන මඩ ගහගත්ත කියල වෙනසක් වෙන්නෙ නැහැනේ, එලකිරි එකේ කීයෙන් කීදෙනාටද චන්දය දාන්න පුලුවන් ? තුන්කාලක් පොඩි උන්
 
Nov 24, 2008
14,813
575
0
78
අතුල අංකල්ගෙ ත්‍ර්ඩ් එකක් නැතුව පාලුයි.. ගිහාන් අයියේ....
 
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
මෙතන මඩ ගහගත්ත කියල වෙනසක් වෙන්නෙ නැහැනේ, එලකිරි එකේ කීයෙන් කීදෙනාටද චන්දය දාන්න පුලුවන් ? තුන්කාලක් පොඩි උන්

ඔව් මඩ ගහල වැඩක් නෑ තමයි :no:
කිරෙන් දිය වෙන් කරාට මඩෙන් දිය වෙන් කරන්න බෑනෙ. :dull:
අනික අපේ පවුල් තරවෙනව කියල යෑ. :(

මේ කෙ හැබැයි ඡන්දෙ දාන්න පුලුවන් තුන්කාලෙ උනුත් ඉන්නව :yes:
ඡන්දෙන් පස්සෙ මෙහෙම ආර්තල් එකක් ගන්නත් බෑනෙ අයියාස් :rofl::rofl:

ඒක නෙවෙයි.කෝ අර අකුලසැරවර්ධන අයියා :nerd: