ගෙදර දැනට bathroom එක තියෙන්නේ water tank එකේ level එකෙමයි. tap වලට වතුර එනවා normal shower එකට වතුර එන්නෙම නැ . tank එකට වඩා උස වැඩයි එක. tank එක උස්සන බැලුවා ඒ place එකේ හැටියට එක උසන්න බැ . වියදම් ගියත් pressure pump එකකට යන්න බැලුවේ. දැනට අපේ කවුද use කරන්නේ pressure pump
01 - bathroom items 5-6ක් තියෙන්නේ එක වර බාවිතා වෙන්න පුළුවන් 2 වගේ තමා.
02- water shower එකට උස අඩි 6 වගේ bathroom එකේ floor level එකෙන් pressure pump එක fix කරන්න බැලුවේ
01 - bathroom items 5-6ක් තියෙන්නේ එක වර බාවිතා වෙන්න පුළුවන් 2 වගේ තමා.
02- water shower එකට උස අඩි 6 වගේ bathroom එකේ floor level එකෙන් pressure pump එක fix කරන්න බැලුවේ
.