Innovex එකක් තමා දැන් අවුරුදු ගානක් තිස්සෙ පාවිච්චි කරන්නෙ. 12,000 lkr වලට ගත්තෙ.
විනාඩි 15න් 15ව ඔෆ් කර කර පාවිච්චි කරන්න ඕනෙ. දිගටම පාවිච්චි කලොත් සවුත්තු වෙන්න පුලුවන් නිසා. ඒකටම හම්බෙන ස්ප්‍රේ බොට්ල් එකට අමතරව තව ෆෝම් ගතිය වැඩිකරන නොසල් එකක් සහිත ස්ප්‍රේ බොට්ල් එකකුයි කාර් වල වීල් ආර්ච් හෙම හෝදන්න පහසු කෙටි නොසල් එකකුයි වෙනම දම්රෝ එකේම විකුණනවා.
මම හිතන්නෙ ඔය බජට් ලෙවල් එකේ බඩුවල බ්‍රෑන්ඩ් වෙනස් වුනා කියලා ලොකු වෙනසක් නැහැ. ප්‍රධානම දේ ගැලපෙන පවර් සෝර්ස් එකක් සහ අර මුලින් කියපු වි15 රූල් එක ෆලෝ කරන එක. ඕක ගත්තත් මම මේ කියපු කාරණේ ගැන සැලකිලිමත් වෙන්න.