Oya mona kaale gaththa offer ekakda ban
Oya dine thiyenne 2022/10/02, giya maase
Oya mona kaale gaththa offer ekakda ban

ඔය ෆෝම් ස්ප්‍රේයර් එකට කාර් වොශ් දාල ගහනව
![]()
මේකේ ඇතුලේ ෆොටෝ ටිකක් දාපන්කෝ....ඔය ෆෝම් ස්ප්‍රේයර් එකට කාර් වොශ් දාල ගහනව
![]()

.අපොයි
Innovex ekath dan 7 years ee kaale 10k tath aduwen gaththeමේකේ ඇතුලේ ෆොටෝ ටිකක් දාපන්කෝ....
අම්මෝ යකෝ ගරාජ් එකේ තියලද ඕක හොදන්නේ...අපොයි
haier ekak use karanne..aurudu 7k wage wenawa..aulak nee tawama...thappa hitan heduwa...
------ Post added on Nov 24, 2022 at 7:19 PM
ඔයා ෆෝම් ස්ප්‍රේ කෑන් එක වෙනම ගත්තද?ඔය ෆෝම් ස්ප්‍රේයර් එකට කාර් වොශ් දාල ගහනව
![]()
https://www.daraz.lk/products/car-w...r-pressure-washer-i107278306-s1015324833.htmlඔයා ෆෝම් ස්ප්‍රේ කෑන් එක වෙනම ගත්තද?
දම්රෝ එකට හරියන එකක ඩරාස් ලින්ක් එකක් දාන්න පුලුවන්නං.
ඕක ඔය ගරාජ් එකෙන් හොල්ලන්නෙ නෑ.....මේකේ ඇතුලේ ෆොටෝ ටිකක් දාපන්කෝ....
අම්මෝ යකෝ ගරාජ් එකේ තියලද ඕක හොදන්නේ...අපොයි
haier ekak use karanne..aurudu 7k wage wenawa..aulak nee tawama...thappa hitan heduwa...
------ Post added on Nov 24, 2022 at 7:19 PM
නියමයි... තෑන්ක්ස්..
හම්මට සිරි....
Eka thama reviews wala hatiyata sureබැලුවට හිතාගන්න බෑ අපේ ඒවට හරියනවද කියල ඒකයි....
ඒකනෙ ප්‍රශ්නෙ....Eka thama reviews wala hatiyata sure
Wade kiyanne 15k deela pressure washer ekak ma aran mona hithakin okata 7k dennada kyla
Mama ali eken gannakota 2000 tath aduwen gaththe
https://www.daraz.lk/products/car-w...r-pressure-washer-i118110582-s1031534037.htmlඒකනෙ ප්‍රශ්නෙ....
මේක 7ක් කියන්නෙ දම්රෝ එකේ 9ක් 10ක් වෙයි....
මගේ ළඟ තියෙන්නේ IPW001 එක. මම ගන්න දවසේ PW002 තිබ්බේ නැහැ. හැබැයි එක ගන්න මොකද එකේ 120bars පොඩ්ඩක් pressure එක වැඩියි. Kracher Bosh හොඳ බ්‍රෑන්ඩ් තමයි කැමති නම් ඒවා ගන්න . හැබැයි දම්රෝ එක අවුලක් නැහැ. මේකේ කෙනෙක් recommend කරලා තිබ්බ Snow Foam Generator Lance Jet එක ගත්ත. එදවස් වල 2,000යි . එකෙන් service වල වගේ foam එක එනවා. දම්රෝ එකෙන් දෙන එකෙන් foam generate වෙන්නේ නැහැInnovex mokakda honda IPW001 or IPW002 ?
Ingco mokakda thiyenne ? photos tikak dapan balannaingco ekak thiyenne. oka gana danne na
Innovex ekath dan 7 years ee kaale 10k tath aduwen gaththe
![]()