Presto.lk customs help!

kosala1212

Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    මචන්ල මම Apple Watch එකකුයි Airpod එකකුයි order කරා Presto.lk එක හරහා. Items ටික මගෙ Presto suite එකට ඇවිල්ල තියෙන්නෙ. මම තාම ලංකාවට shipping order එක දැම්මෙ නෑ. මට දැනගන්න ඕනෙ;
    1. මම මේ items වල value එක 50% විතර under-value කරල දැම්මොත් ලංකාවෙ customs වලින් case එකක් වෙයිද?
    2. වෙනවනම් මොන වගේ risk එකක්ද තියෙන්නෙ?
    මම ගොඩක් threads වල දැක්ක items under-value කරල ගේනව කියල. මම first time තමයි Presto.lk use කරන්නෙ ඒක නිසා no idea. දන්න අය පොඩි sup එකක් දෙන්නකො...
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    ඔව් Under Value කරන්න පුළුවන්. නීති විරෝධී කටයුත්තක්. ඕනෙනම් කරන්න පුළුවන්. දාපන්කෝ බන් කප්රුක එකෙන්. ඔය කස්ටම් ක්ලියරන්ස් මොකුත් වද වෙන්න ඕනේ නැහැ නේ. ගෙදරටම බඩු ගෙනත් දෙනවා
     
    • Like
    Reactions: kosala1212

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    1. Apple products wage common dewala prices lankawe custom eke un hondata dannawa.
    2. Oya godak badu wala eliye package eke real price gahala thiyenne, naththan invoice ekak alawala thiyanawa enisa boru karanna lesi naha.

    Anika kochchra boru karala, invoice hadala genawath saka hithuna gaman lankawe custom eke un lankawen payment karapu hati bank eken certify karala aran enna kiyanawa. Ethakota iwarai.
    lankwen salli yawwe naha, Philippine paypal account eken online gewwa blah blah wadak naha unta.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,314
    2
    53,764
    113
    මචන්ල මම Apple Watch එකකුයි Airpod එකකුයි order කරා Presto.lk එක හරහා. Items ටික මගෙ Presto suite එකට ඇවිල්ල තියෙන්නෙ. මම තාම ලංකාවට shipping order එක දැම්මෙ නෑ. මට දැනගන්න ඕනෙ;
    1. මම මේ items වල value එක 50% විතර under-value කරල දැම්මොත් ලංකාවෙ customs වලින් case එකක් වෙයිද?
    2. වෙනවනම් මොන වගේ risk එකක්ද තියෙන්නෙ?
    මම ගොඩක් threads වල දැක්ක items under-value කරල ගේනව කියල. මම first time තමයි Presto.lk use කරන්නෙ ඒක නිසා no idea. දන්න අය පොඩි sup එකක් දෙන්නකො...

    ලක් එක තමා

    Undervalue කරල කියල හිතුණොත් customs එකෙන් එයාලගෙ valuation එකට ටැක්ස් ගහනව එතකොට සමහරවිට ඔරිජිනල් කොස්ට් එකට වඩා වැඩි ගානකට ටැක්ස් හැදෙන්නත් පුළුවන්

    සෙලර් බිල් එක එවල තිබ්බොත් undervalue කරල තිබ්බත් ඒකෙ ගානට ටැක්ස් ගහනව

    ලක් එක තිබ්බොත් undervalue කරපු ගානටම ටැක්ස් එක හැදෙනව

    Anika kochchra boru karala, invoice hadala genawath saka hithuna gaman lankawe custom eke un lankawen payment karapu hati bank eken certify karala aran enna kiyanawa. Ethakota iwarai.

    Bank eken pay karapu receipts tika web interface eken aran yawwoth madida? 10Kg withara package ekak enawa eke items walata pay karapuwa illai da danne na
    ------ Post added on Oct 23, 2021 at 11:40 AM
     
    • Like
    Reactions: kosala1212

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    අප්පහ් Thanks Guys! මට පේන්නෙ risk එකක් ගන්න එක එච්චර worth නෑ වගේ. හරි ගානම දානව එක්කො :baffled:

    කවුරු හරි දන්නවද apple watch SE (GPS only) එකටයි Airpods gen 2 එකටයි tax percentage එක?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Bank eken pay karapu receipts tika web interface eken aran yawwoth madida? 10Kg withara package ekak enawa eke items walata pay karapuwa illai da danne na
    ------ Post added on Oct 23, 2021 at 11:40 AM
    Custom officer anuwa thama, un dannawa ape un ona ekak photoshop karanawa kiyala.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    අප්පහ් Thanks Guys! මට පේන්නෙ risk එකක් ගන්න එක එච්චර worth නෑ වගේ. හරි ගානම දානව එක්කො :baffled:

    කවුරු හරි දන්නවද apple watch (GPS only) එකටයි Airpods gen 2 එකටයි tax percentage එක?
    Smart watch walata wadinawa tiaka serata. Man samsung watch ekayi bt speaker ekayi podi bud ekayi usb hub ekayi gennuwa CF Value eka 35k tax waduna 10k
    Presto eke case eka thamayi you dont know how much you have been taxed until they called you to deluver the package. Sometimes you'll get surprises
     
    • Sad
    Reactions: kosala1212

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    Ehema kiyanna amarui. Total value eken more than 75% watch eke gaana thama. Ehema thamayi karanna ona nan.
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    මචන්ල මම Apple Watch එකකුයි Airpod එකකුයි order කරා Presto.lk එක හරහා. Items ටික මගෙ Presto suite එකට ඇවිල්ල තියෙන්නෙ. මම තාම ලංකාවට shipping order එක දැම්මෙ නෑ. මට දැනගන්න ඕනෙ;
    1. මම මේ items වල value එක 50% විතර under-value කරල දැම්මොත් ලංකාවෙ customs වලින් case එකක් වෙයිද?
    2. වෙනවනම් මොන වගේ risk එකක්ද තියෙන්නෙ?
    මම ගොඩක් threads වල දැක්ක items under-value කරල ගේනව කියල. මම first time තමයි Presto.lk use කරන්නෙ ඒක නිසා no idea. දන්න අය පොඩි sup එකක් දෙන්නකො...
    oke undervalue karanna ba.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    Presto eke package ekth ekka receipt ekak giyoth actual value eka thiyana un e value ekama daala editing disable karanawa.
     
    • Sad
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,314
    2
    53,764
    113
    btw guys kapurka eken phone ehema genna ganna puluwanda??

    ggKvy7P.png
     
    • Wow
    Reactions: Lionzzz and ryanex

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Under Value කරන්න එපා බන්. මම ඔක කරලා කෙල උනා ලගදී. උන් අන්තිමට හරි වැලියු එකටත් වඩා ටැක්ස් කරලා එව්වා. 10200ක් වෙන්න.

    අදත් එකක් එන්න තියෙනවා , එකත් නතර උනා කස්ටම් එකෙ, DHL එකෙන් බෑන්ක් එකෙන් කරපු ඩොකියුමන්ට්ස් එවන්න කියලා තිබ්බා. ඔක හින්දාම කලින් ඩුප්ලිකේට් පේමන්ට් එකක් මටම කරලා තිබ්බා එක යැව්වා 400$ කියලා. එකට 5000+ ටැක්ස් උනා.

    මේ දවස් වල හරියටම ටැක්ස් කැල් කරනවා උන්.
     
    • Like
    • Sad
    Reactions: vito and Hyaenidae