Presto.lk customs help!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Lagadima China-Sri lanka shipping service ekak patan gannawa.
    Ubalata one deyak genalla dennam gedaratama. Custom clearance okkoma karala.

    Battery item - $22/kg
    Non-Battery item - $16/kg

    Air freight, non battery dawas 7-10 gella denawa.
    Air freight, battery dawas 12-16 gella denawa.

    Duty wadi ewa nam rates tikak wenas wenawa.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    Lagadima China-Sri lanka shipping service ekak patan gannawa.
    Ubalata one deyak genalla dennam gedaratama. Custom clearance okkoma karala.

    Battery item - $22/kg
    Non-Battery item - $16/kg

    Air freight, non battery dawas 7-10 gella denawa.
    Air freight, battery dawas 12-16 gella denawa.

    Duty wadi ewa nam rates tikak wenas wenawa.
    හොද වැඩක් 1/2kg ඉදලම ස්ලැබ් එක පටන් ගන්න පුළුවන් නම් මරු. Consolidation නුත් ඕන
     
    • Like
    Reactions: RLT4U

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    කොමන් අයිටම්(ලැප්ටොප්, ෆෝන්, Graphic cards, කම්පියුටර් පාට්ස් etc) අන්ඩර්වැලියු කරන එක හෙන රිස්කි, මොකද එහෙම වෙලා කස්ටම් එකෙන් ගානක් දාල ටැක්ස් එක ගැහුවොතින් අපේ අයිටම් එකේ ඇත්ත ගානට වඩා ලොකු ගානක් දාල ලොකු ටැක්ස් එකක් ගෙවන්න වෙන්න පුලුවන්
    Undervalue කරනවට වඩා ඕපන් කරලා බොක්ස් එහෙම නැතිව කාඩ්බෝඩ් බොක්ස් වල දාල ගෙන්න ගන්න පුලුවන් නම් ලොකු ගානක අයිටම් එකක් උනොත් බොහොම පොඩි ටැක්ස් එකක් හරි ටැක්ස් නැතිවම හරි ගෙන්න ගන්න පුලුවන්
    මම එහෙම ගෙනත් තියනවා බඩු ගොඩක්, කවදාවත් රුපියල් 3000ට වඩා ටැක්ස් ගෙවලා නැහැ.

    ලඟදි මගේ යාලුවෙක් අන්ඩර්වැලියු කරපු බිලක් දාල ඩොලර් 300ක අයිටම් එකක් ගෙනත් 31000 ගානක ටැක්ස් එකක් ගැහුවා, අයිටම් එක ඒ තරම් කොමන් එකකුත් නෙමයි හැබැයි අයිටම් එක දැක්කම මේක ගොඩක් පොඩි ගානක එකක් නෙමෙයි කියලා කස්ටම් එකට තේරිලා උන් එවලෙ ගූගල් කරලා අරගෙන ප්‍රයිස් එක අරගෙන ටැක්ස් එක ගැහුවා කිවුවෙ.