PRF Treatment කරපු කවුද ඉන්නේ...

harshasoon

Well-known member
  • Feb 4, 2007
    1,003
    1,050
    113
    Pluto
    PRF Treatment කරලා කොන්ඩේ වවුන උන් ඉන්නවද... හොඳ place එකක් කොහෙද...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,565
    1
    32,266
    113
    - උඩරට -
    කරල success උන එකෙක් නැද්ද බන් මේකේ..
    ඕක බොරුවක් යකෝ..
    අනික ඕක Repeat කරන්න ඕනී..
    සල්ලි ඉවරයි..
    උඹේ ලේම එළියට අරන් ආයේ උඹටම ගැහුවා කියලා කොණ්ඩේ එනවද ???

    විග් එකක් දා ගනින්කෝ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,357
    13,254
    113
    33
    ෆින්ලන්ඩ්
    කරල success උන එකෙක් නැද්ද බන් මේකේ..
    05a8929d-f0af-4e15-8c6d-32a13038d96b.jpg

    Owa success num mun nokara idi da bun.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    717
    2,069
    93
    33
    ඕක වැඩ කරන්නේ hair falling early stage එකේ විතරයි. ඒ කියන්නේ hair thinning වැද්දීම ගහන්න ඕනේ. Plasma එකේ තියෙන growth factors වලින් එතකොට තියෙන hair follicle වල growth එක වැඩි කරනවා. සම්පූර්ණ තට්ටේ පැදිච්ච area වල කොන්ඩේ එන්නේ නෑ. ඔය treatment එකත් එක්ක කොහොමත් male pattern baldness නිසා නම් finasteride and minoxidill දෙනවා පාවිච්චි කරන්න. තට්ටේ ඇවිල්ලා ගොඩක් කල් නම් hair transplant තමා කරන්න වෙන්නේ
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,143
    2,775

    3-3 months treatment eka continue krnn oni neda ? kle nttn aye ynwad/
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,565
    1
    32,266
    113
    - උඩරට -
    3-3 months treatment eka continue krnn oni neda ? kle nttn aye ynwad/
    ඔව් යනවා.. ඕක තුන් පාරක් ගහන්න ඕනී..
    Minoxidil 5% එකත් දාන්න ඕනී Falling Area එකට.. Hair Growth Result එකක් ලාවට තියෙනවා එච්චරයි .. minoxidil ලංකාවට එන්නේ Indian ජරාවක්.. හොදම එක US Made Kirkland Brand එක.. ඒකෙත් හැබැයි කොපි එමටයි..

    Hair Transplant කියන්නේ Risky සීන් එකක්.. Germ එකක් ගියොත් සදා අනාතයි..සරල නෑ හිතන තරන්...
     
    • Like
    Reactions: harshasoon

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    PRF / PRP ඔක්කොම SCAM ..
    Wig එකක් දාගෙන ආතල් එකේ ඉදපන්
    හරියට හරි බං.
    නිකන් අතේ තියෙන සල්ලි කෙලව ගන්න එපා...wig එකක් දාපං
    Hair Skin බොරැල්ල පලයං..
    ටිකක් ගනනං තමා
    බඩු හොඳයි