කව්රුහරි දන්නවද මේ car (acura integra) parts වල ලංකාවේ තියෙන්ඩ පුළුවන් prices.
acura integra කියන car එක ලංකාවේ පාවිච්චි කරනවද?
එකේ මේ parts තියෙනවද?(එහෙම නැති එකක් තියෙනවනම් මේකේ තියෙන part එකක් දාල එකේ price එක දාන්ඩකෝ)
මේ parts සාමාන්‍ය parts විකුණන කඩේක තියෙනවද?
තව ඔයගොල්ලෝ දන්න, හැම car එකකම තියෙන parts ටිකක් දාල ඒවගේ price දාන්නකෝ...
මේක මම හදපු software project එකක් test කරන්ඩ,
එක නිසා හරියටම ඕන නෑ.
කව්රුහරි වාහන ගැන දන්නා කෙනෙක් දළ වශයෙන් දාගෙන යන්ඩකෝ...
1. Alternator fan
2. Battery plate
3. Battery tray
4. Temperature gauge
5. Vacuum gauge
6. Coil wire
7. Distributor
8. Tail light cover
9. Knock sensor
10. Switch cover
Thanks....
Last edited:

.එත් හැම තෙනම නැහැ. 300-XXXX ඉදන් උඩට නම්බර්ස් එවිල්ල තියෙනවා.