Prime mover ලයිසන් තියන අය එන්න

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Prime mover ලෛසන් ගද්දි..bus වලට ටේලර් එකක් අමුනගෙන යන්න පුලුවන් කැටගරි එකත් ලැබෙනවද?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    Prime mover ලෛසන් ගද්දි..bus වලට ටේලර් එකක් අමුනගෙන යන්න පුලුවන් කැටගරි එකත් ලැබෙනවද?
    බෑ නේද ඒක නීති විරෝදී දන්න විදියට අනාරක්ෂිත නසා @Solo Rider we need assistant
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,566
    113
    Colombo
    Prime mover ලෛසන් ගද්දි..bus වලට ටේලර් එකක් අමුනගෙන යන්න පුලුවන් කැටගරි එකත් ලැබෙනවද?

    un budi ati.heta ude meka bump karapan.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    බෑ නේද ඒක නීති විරෝදී දන්න විදියට අනාරක්ෂිත නසා @Solo Rider we need assistant
    සමහර අයට දීල තියනවා..ඒකට වෙනම ඇප්ලයි කරන්න ඕනද දැනගන්න ඕන

    බෑ නේද ඒක නීති විරෝදී දන්න විදියට අනාරක්ෂිත නසා @Solo Rider we need assistant
    1000012128.jpg

    ඕකට බන්
    ------ Post added on Jun 5, 2024 at 2:24 AM
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Prime mover CE
    Bus witb tailer DE
    Lankawe DE ganna baha man danna widiyata
    දැන් ලෛසන් ගද්දී සැහැල්ලු අරන් / බරවාහන අරන් / prime mover ගන්න ඕන step by step ඒත් 1990 වගේ කාලෙදි එකපාරම මේ ඔක්කොම කැටගරි දීල තියෙන්නේ..මැනුවල් වෑන් එකකින් වගේ ට්‍රයල් පෙන්නල..එතකොටවත් DE දීල නැද්ද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Prime mover ලෛසන් ගද්දි..bus වලට ටේලර් එකක් අමුනගෙන යන්න පුලුවන් කැටගරි එකත් ලැබෙනවද?
    No - It's included. My DL has everything except the class DE which is left blank.

    Class D

    Motor Coach where the seating capacity does not exceed 33 seats inclusive of the driver’s seat; motor vehicles in this class may be combined with a trailer having a maximum authorized tare which does not exceed 750kg

    Class DE
    Heavy Motor Coach – Combination of motor coach having a seating capacity of 33 seats inclusive of the driver’s seat and it’s trailer having maximum authorized tare exceeding 750kg or a combination of two motor coaches

    PS: The only difference in Class DE seems to be that a combination of two motor coaches is allowed.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බෑ නේද ඒක නීති විරෝදී දන්න විදියට අනාරක්ෂිත නසා @Solo Rider we need assistant

    DE category
    Heavy Motor Coach – Combination of motor coach having a seating capacity of 33 seats inclusive of the driver’s seat and it’s trailer having maximum authorized tare exceeding 750kg or a combination of two motor coaches

    meka thiyanawa nan puluwan ban