මචන්ලා මා ගාව තියනවා hp laserjet p1005
ජාතියේ ප්‍රින්ටර් එකක්... මචන්ලා මට දැන් ඇඩොබි එකෙන් ප්‍රින්ට් කරගන්න පොඩි ඩොක් එකක් තියනවා... ඇඩොබි එකෙන් ප්‍රින්ට් කරද්දි ඒක ලාවටනේ වදින්නේ.. මට පැහදිලිව පේන්න තිබ්බොත් ඇති...
ඇතුලේ කුඩු තියනවා මට තේරෙන විදිහට.. මොකක්ද අර ටෝනර් එක ගැලෙව්වහම ඇග පුරා කුඩු යනව පොඩ්ඩක් ගසපු ගමන්... මම නිකන් පින්තූරයක් ප්‍රින්ට් කරලා බැලුවා ඒක නම් එච්චර අවුලක් නෑ...
නිකන් වර්ඩ් එකෙන් පොඩ්ඩක් ප්‍රින්ට් අවුට් එකක් ගත්තා ඒකනම් සිරාවටම වැදුන...
ඇඩොබි එකේද දන්නෑ අවුල
මචන් එහෙම ඇඩොබි එකේ අවුල් යනවද මම මොකක්ද කරන්න ඕනා.. අනේ උදව්වක් කරන්නකෝඅ
දන්නැත්නම් බම්ප් එකක් වත් දාගෙන යන්න..