ෂොප් එකට එන පොඩි පොඩි ප්‍රමානවල් වල ලේබල්, විසිටින් කාඩ්, කවර් පේජ්, සහතික වගේ දේවල් එවෙලේම ප්‍රින්ට් කරලා දෙන්න ප්‍රින්ටර් එකක් ගන්න ඕනි. රෙන්ට් එකට ගන්න බැලුවා කලර් එකක් ඒක පාඩුයි. ලොකු ගානක් ඩිපෝසිට් ඉල්ලනවා. මටම කියලා එකක් ගන්න බැලුවේ. බජට් එක උපරිම 400000.00. සමහර ඒවට ආවේනික ලෙඩ තියනවානේ. වැඩියෙන්ම ප්‍රින්ට් කරන්නේ 70Bank Paper, 100-120 art paper , 260-300 Art Board, Icegold, Craft Paper, Craft Board, Sticker papers තමා. දැනට ප්‍රින්ට් කරන්නේ යාලුවෙක්ගේ Recoh එකකින්. ඒක වෙලාවකට පිස්සු කෙලිනවා. කලර් හරියට එන්නේ නෑ.