Printer ඉන්ක් කාට්රිජ් හෙල්ප්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    ප්‍රින්ටරේ කනොන් පික්ස්මා.
    MG2580s

    කාට්රිජ් නැනේ හොයන්න. මොඩල් එකේ ගහලා තියෙන්නේ 845 බ්ලැක් හා 846 කලර් කාට්රිජ් දාන්න කියලා.

    කවුරුහරි දන්නවාද මේකට වෙන කාට්රිජ් නම්බර්ස් ගැලපෙනවාද කියලා.