Printer ගැන දන්න අය මේ පැත්තට එන්න..

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    Printer ගැන දන්න අය මේ පැත්තට එන්න..

    මචංලා මගෙ ගාව Samsung ML1866 Laser Printer එකක් තියෙනවා.. මම නිවාඩුවට ගෙදර ගියා Printer එක හොස්ටල් එකෙ කබඩ් එකේ දාලා.. නිවාඩු ගිහින් ආවට පස්සෙ Printer එක වැඩ කරන්නෙ නෑ.. වේයෝ ගිහින් Printer එක ඇතුලට.. Printer එකෙ පෙට්ටිය, සෘජුෆෝම් සේරම කාලා..

    දැන් Print out එකක් දුන්නම paper එකෙ දෙපැත්තෙම කලු පාටට මුලු කොලේම Printer වෙනවා.. Print කරන අකුරු මුකුත් වදින්නෙ නෑ.. මේ Printer එක හදාගන්න පුලුවන්ද? මේ වගේ error එකක් එන්නෙ සාමාන්‍යයයෙන් මොනවගේ දෙයක් උනාමද? Printer එකේ Tonner එකේ doctor blade එක හානි වෙලාවත්ද? ඒත් paper එකේ දෙපැත්තෙම Print වෙන නිසා එහෙම හිතන්නත් බෑ..

    මොරටුව රත්මලාන අවට Printer හදන තැන් කොතනද තියෙන්නෙ.. මේක හදාගන්න කීයක් විතර යාවිද?


    මේ ගැන දන්න එළකිරි සෙට් එක මට හෙල්ප් එකක් දෙන්න.. අනිත් අය බම්ප් එකකින් හරි උදව්වක් කරන්න..
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ba ban man aluthin gaththa printer eka hodata thiyenawa.. mama wate alawala ena sticker tkawath galawala na.. wadiya use kareth na palaweni tonner eka iwarawuna witharai.. mama tonner dust eka genath refill kara gaththa..

    printer repair places nan ona taram tiyenawa but cost eka used ekak gannawata wada yayda danne ne mchn.ikman eke balanna oya side wala
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    MC එක ඉස්සරහ තියෙනවා ඇතුලට යන්න පොඩි පාරක් දෙපැත්තේ පොඩි ශෝප්ස් තියෙනවා එකේ පිටිම පස්සට වෙන්න එක තැනක් තියෙනවා ප්‍රින්ටර් හදන තැනක් සිංහල සෙට් එකක් කරන්නේ එතනට ගිහින් බලපන් :)
     

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    MC එක ඉස්සරහ තියෙනවා ඇතුලට යන්න පොඩි පාරක් දෙපැත්තේ පොඩි ශෝප්ස් තියෙනවා එකේ පිටිම පස්සට වෙන්න එක තැනක් තියෙනවා ප්‍රින්ටර් හදන තැනක් සිංහල සෙට් එකක් කරන්නේ එතනට ගිහින් බලපන් :)

    Thanks machan..