Printer help.....

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    මචන් මම ලැප් එකට windows 8.1 දැම්මා. ඒකට දැම්මේ office 2010 මචන් ප්‍රින්ට් ගන්නේ Kyocera Taskafa 180 use කරලා. හැබැයි මචන් office pkg එකකින්වත් ප්‍රින්ට් කරාට එන්නේ Blank pages අනිත් apilication වලින් අවුලක් නැ. කොහොමද බන් හදාගන්නේ.....

    :sorry::sorry::sorry::sorry::sorry:

    මේක හින්දා අඩන්න වෙලා තියෙන්නේ යකෝ
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Code:
    http://answers.microsoft.com/en-us/office/forum/office_2010-word/word-2010-prints-blank-pages-with-no-text/c87248d1-6482-410c-8601-676c733a01e0