මචන්ලා Printer එකක් ගොඩක් කල් යූස් කරන්නේ නැතුව හිටියම ඒකේ ink cartridge එක වේලිලා වැඩ කරන්නේ නැතුව යනවනේ...
එහෙම වෙන්නේ නැති Printer එකක් කියපන්කො... ගනන් උනාට කමක් නෑ...
ගෙදර වැඩ වලට ඕනේ... අර තඩි තට්ටු ගනන් වල ඒවා නෙවෙයි ඕනේ මචන්ලා ඕකේ...
උදවු කරන අයට හැකි පමණින් සලකන්නම්...
එහෙම වෙන්නේ නැති Printer එකක් කියපන්කො... ගනන් උනාට කමක් නෑ...
ගෙදර වැඩ වලට ඕනේ... අර තඩි තට්ටු ගනන් වල ඒවා නෙවෙයි ඕනේ මචන්ලා ඕකේ...
උදවු කරන අයට හැකි පමණින් සලකන්නම්...