Printer - Share -

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මචන්ලා දන්න කෙනෙක් උදවිවක් දෙන්නකො.

    BimgP1102.jpg


    මේ වර්ගයේ Printer එකක් share කරලා තියෙන්නෙ. මගේ PC එකට තමයි USB එක Connect කරලා තියෙන්නෙ. ප්‍ර්ශණය තමයි හැමදාම අනිත් Users ලට ප්‍රිර්න්ටර් එක connect කර ගන්න වෙනවා. ඇයි එහෙම වෙන්නෙ. එක පාරක් කරාම එක එහෙම්ම තියා ගන්න විදියක් නැද්ද ? හැමදාම network ඇවිත් මගේ PC එක Click කරලා yashan\administrator / user Pass දිලා Printer එක connet කර ගන්න වෙනවා. උදවි මචන්ලා..
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ube pc ekata install karala nam thiyenne anik ewa ekka device eka share kalaata ube pc eka on karanakam anik ayata printer eka use karanna baha. Ape ayyala serama ada waliyata bahala ban. Naththam kawuru hari udaw karala melahata
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ube pc ekata install karala nam thiyenne anik ewa ekka device eka share kalaata ube pc eka on karanakam anik ayata printer eka use karanna baha. Ape ayyala serama ada waliyata bahala ban. Naththam kawuru hari udaw karala melahata

    ow එක නෙමෙයි මචන් අවුල. අනිත් උන්ට හැමදාම උදේට, මගේ Domain එකට log වෙලා printer ඒඛෑ connect kara ganna wenawa ekai problem eka. Un PC off karala apahu danakota apahu printer eka offline. apahu mage domain ekata log wela connect kara ganna wenawa :sorry:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Machan Printer eka ekama group ekeda thiyenne? advance sharing options walin okkoma tika turn on karanda. printer eka share karanakota kelinma network ekata gihin oyage pc eka click karala share printer eka double click karapuwama install wenawa. thawa ekak 64bit nan system eka 32bit ewata ba oyage printer eka share karanda drivers compatible naththan
     

    sukuru bukuru

    Well-known member
  • Jul 13, 2013
    479
    74
    48
    Oya printer ekek okkoma drivers sema machine ekakin ma ayin karala restart karala newatha install karala share karanna.
    eth hariyanne nethnam drivers update karala balanna.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඕක HP 1102 එකක් නේ..... :D ඔය තියෙන්නේ ඩ්‍රයිවර්ස් වල අවුලක් මට හිතෙන්නේ..... :yes: හැම PC එකකම, ඔය ප්‍රින්ටර් ඩ්‍රයිවර් එක අයින් කරලා, ආයේ මුල ඉදන් හරියට දාන්න.... ශෙයා කර ගන්න..... :D