මචන්ලා මට ෆොටෝස් ටිකක් ප්රින්ට් කරගන්න තියනවා. ෆොටෝස් කියන්නේ බන් මට නිකන් බිත්තියේ එල්ලන්න වගේ තමයි ඕනේ. ඉන්ටනෙට් එකෙන් හොයාගත්ත වෝල්පේපර්ස් වගේ ඒවා තමයි තියන්නේ. බෝඩ් එකක වගේ ප්රින්ට් කරගන්න පුලුවන්ද බන්? ෆොටෝ ප්රින්ට් නෙමෙයි මට ඕනේ. නිකන් උඩින් ලැමිනෙට් එකක් වගෙත් ගිහින් තියනවා වගේ. දැන් වෙඩින් වල එහෙම ලොකු ෆොටෝ ප්රින්ට් කරන්නේ බෝඩ් එකක වගේ. එහෙම නැතත් අවුලක් නැහැ ලස්සනට බිත්තියේ එල්ලන්න පුළුවන් බැනර් වගේ නැති ප්රින්ට්ස් කරන අය ඉන්නවා නම් මට ෆෝන් නම්බර් එකක් පි එම් කරපලා. හදිස්සියක් බන්.
අඩි 4 x 8 , 2 x 1 වගේ සියිස් ඒවා දහයක් වගේ තියන්නේ බන්.
අඩි 4 x 8 , 2 x 1 වගේ සියිස් ඒවා දහයක් වගේ තියන්නේ බන්.
