Printings කරන අය එන්ඩෝ

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    මචන්ලා මට ෆොටෝස් ටිකක් ප්‍රින්ට් කරගන්න තියනවා. ෆොටෝස් කියන්නේ බන් මට නිකන් බිත්තියේ එල්ලන්න වගේ තමයි ඕනේ. ඉන්ටනෙට් එකෙන් හොයාගත්ත වෝල්පේපර්ස් වගේ ඒවා තමයි තියන්නේ. බෝඩ් එකක වගේ ප්‍රින්ට් කරගන්න පුලුවන්ද බන්? ෆොටෝ ප්‍රින්ට් නෙමෙයි මට ඕනේ. නිකන් උඩින් ලැමිනෙට් එකක් වගෙත් ගිහින් තියනවා වගේ. දැන් වෙඩින් වල එහෙම ලොකු ෆොටෝ ප්‍රින්ට් කරන්නේ බෝඩ් එකක වගේ. එහෙම නැතත් අවුලක් නැහැ ලස්සනට බිත්තියේ එල්ලන්න පුළුවන් බැනර් වගේ නැති ප්‍රින්ට්ස් කරන අය ඉන්නවා නම් මට ෆෝන් නම්බර් එකක් පි එම් කරපලා. හදිස්සියක් බන්.

    අඩි 4 x 8 , 2 x 1 වගේ සියිස් ඒවා දහයක් වගේ තියන්නේ බන්.
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    .amda prints karanawada ban. elaz mama PM ekak dala balannam. Thanks ban. ++ :)
    මම දැක්කා එයා ට්‍රේඩ් එකක් දාලා තිබ්බ ප්‍රින්ටින් කරනවා කියලා. අහල බලන්න.