ප්රිස්මා ඇන්ඩ්රොයිඩ් ෆෝන් වලටත්.
ඇපල් අයිෆෝන් සඳහා පමණක් නිකුත්වූ ප්රිස්මා ඇප් එක බොහෝදෙනා අතර ෆේස්බුක් වැනි සමාජජාල වෙබ් අඩවිතුල ජනප්රිය වූවා. මෙය මගින් අපගේ ඡායාරූප ඉක්මනින්
සහ පහසුවෙන් සිතුවමක් ලෙසට හරවගන්න පුලුවන්. නිල වශයෙන් ප්රිස්මා ඇප් එක නිකුත්වුනේ ඇපල් අයිෆෝන් වලට පමණක් නිසා අනෙකුත් මොබයිල් මෙහෙයුම් පද්ධති සඳහා විවිධ ආදේශ ඇප්ස්, ස්පෑම් නිකුත් වුනා. ඉතින් ඒ නිසා ඔරිජිනල් ප්රිස්මා නිපදවූ ඩිවලොපර්වරු ඇන්ඩ්රොයිඩ් සඳහාද මෙය ඉදිරියේදී හදුන්වාදීමට නියමිතයි. එයට කලින් පර්යේෂණ මට්ටමේ තිබෙන ඇන්ඩ්රොයිඩ් ප්රිස්මා ඇප් එක අපි ඔබට ලබා දෙනවා.
මෙතනින් පීවිස ඇන්ඩ්රොයිඩ් සඳහා apk App එක බාගන්න.
මීඩියාෆයර් වෙතින් මෙතනින් පිවිස බාගන්න.

අලුත්ඩොට්කොම් එකෙන් ඉස්සුවේ