Prison Break උදවු

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,255
    10,509
    113
    මචන්ලා බයිස්කෝප් එකේ සබට ගැලපෙන් සීසන් 2 කම්ප්ලේට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් හරි, සීඩ් තියෙන ටොරන්ට් එකක් හරි හොයලා දියන්කෝ මචන්කොහෙවත් නැ බන් පන දාන් හෙව්වා ..දවස් ගානක්...:no::no::no:
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,255
    10,509
    113
    http://79.127.126.110/Serial/Prison%20Break/S02/

    සබ ගැලපෙයිද කියලා නම් දන්නේ නෑ :no:

    meeka galapen na bn apu index ekk wt galpun na mn
    මේක ගැලපෙන් නැ බන් ආපු ඉන්ඩෙක්ස් එකක්වත් මැච් වෙන් නැ මේවා බ්ලු රේ...අරුන් සබ දීල තියෙන්නේ..ඩිවිඩි රිප්:no::no:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හොයාගන්න බැරිම වුනොත් KM Player එකේ [ ] Keys වලින් sub එක එහා මෙහා කරන්න පුළුවන්. (Subtitle ReSync)
    BRRip Video එකට DvDRip Sub එක දැම්මම, ගොඩක් වෙලාවට ලොකු වෙනස්කම් කරන්න ඕනේ වෙන එකක් නෑ. :yes:

    bump
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    හොයාගන්න බැරිම වුනොත් KM Player එකේ [ ] Keys වලින් sub එක එහා මෙහා කරන්න පුළුවන්. (Subtitle ReSync)
    BRRip Video එකට DvDRip Sub එක දැම්මම, ගොඩක් වෙලාවට ලොකු වෙනස්කම් කරන්න ඕනේ වෙන එකක් නෑ. :yes:

    bump

    :yes:
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    හොයාගන්න බැරිම වුනොත් KM Player එකේ [ ] Keys වලින් sub එක එහා මෙහා කරන්න පුළුවන්. (Subtitle ReSync)
    BRRip Video එකට DvDRip Sub එක දැම්මම, ගොඩක් වෙලාවට ලොකු වෙනස්කම් කරන්න ඕනේ වෙන එකක් නෑ. :yes:

    bump
    Km Player eke ALT+Q press karala [] Sub Adjust karanta. pot player eke <> deken adjust Karanta puluwan
     
    • Like
    Reactions: Dishta Didin