අවසන් විග්‍රහය ලිවිමට කාලය එළඹ තිබේ......
සීරීස් එකට පෝලිමට තබා බැලිය යුතුය.......
කලින් සීසන් එක්ක බැලුවම අලුත් සීසන් එක වැඩක් නෑ නේද මචන්?


අවසන් විග්‍රහය ලිවිමට කාලය එළඹ තිබේ......
සීරීස් එකට පෝලිමට තබා බැලිය යුතුය.......


අවසන් විග්‍රහය ලිවිමට කාලය එළඹ තිබේ......
සීරීස් එකට පෝලිමට තබා බැලිය යුතුය.......

ඉක්මනට ලියහන්කෝ මාමේ..... 

me season eka hinda mulin season wala tibba gathiyath nathi unaa. kaali ellanna gihaama story borrign wenawa![]()
ගොඩක් අය කියනවා මුලින් තිබ්බ සීසන් එකට වැඩිය මෙ සීසන් එක අවුල් කියලා.
මන් ප්‍රිසන් බ්‍රෙක් බැළුවෙ 2010 දී.
ඒ කාලෙ සීරියස් එකක් ඩවුන්ලොඩ් කරන්න මාස එකහාමාරක් ගියා.
මට ඒ කතාවෙ ගතිම සීසන් එක උනෙ පළවෙනි එක විතරයි.
ඒත් අනික් සිසන් තුනත් අවුලක්ම නැහැ.
මෙ සීසන් එක අවුල් වගෙ පෙනවා ඇත්තෙ අපි පරණ සීසන් බලපු කාලෙයි දැන් කාලෙයි තියෙන වෙනස.
ඒ කාලෙ ටී වී සීරියස් පිස්සුවක් තිබ්බ්ව් නැහැ මෙ දැන් වගෙ.
දැන් කාලෙ ටී වී සීරියස් ගොඩාක් බලාපු මානසික මට්ටමත් එක්ක මෙ සීසන් එක අවුල් වගෙ පෙනවා ඇති.
මේ අන්තිම සීසන් එකෙ පාදක වෙච්ච සංකල්පය තමා පවුල සහ නිදහස් ජීවිතය කියන එක.
හරියට අර ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් එකෙ වගෙ.
මොනදෙ කළත් තමන්ගෙ පවුල සහ ඒ අයත එක්ක ගතකරන තමන්ගෙ ජීවිතෙ නිදහස වැදගත්.
ඒ කන්සෙප්ට් එක ඔළුවෙ තියාගෙන මෙක බැළුවානම් මෙ සීරියස් එක රසවත්.
එත් ඉතිං සුපුරුදු හොලිවුඩ් ඇක්ෂන්ස් ,ප්‍රහෙලිකා සමීකරණ එක්ක සමන්විත වීරත්වය ඔළුවෙ තියන් බැළුවොත් පළවෙනි සීසන් එක ගති මෙක චාටර්



finale පජාතයි නේද සිංහලු. විසිල් එකයි බල්ටි දෙකයි කතාව ඉවරයි.
මැරුණ එකා ජීවත් වෙලා තේ කෝප්පයත් නිදහස් උනානං ඔන්න ටිකක් හොදයි. michael කියන්නේ හෙන ආත්මාර්ථකාමී එකෙක්නෙ. ඌව බේරගන්න ගිහින් කීයක් මැරුණද![]()






අනාත කතාවක් නේ බන්.. ඔන්න බලහන්.. මයිකල්කාරයා අරූගේ ඔෆිස් එකේ ලේ ගාලා පැයක් දෙකක් යන්න කලින් FBI උන් DNA චෙක් කරලා ලේ වර්ගෙත් හොයන් ඉවරයි. තාස්සනේ උපරිම. හදිස්සියේ බජට් ඉවර වෙලා වගේ ෆොක්ස් එකේ උන්ට. ශොට් හැන්ඩ් ගහලා දාලා. එන්ඩින් එක අන්තිමයි. ටී බැග්ගේ අත හදන්න මිලියන ගනන් දුන්නේ කවුද? ඒකත් හරියට පැහැදිලි නැ..[*]ow bung utta...mata epa una...uge thama ego eka wadima...mata uge charactar ekath epa una...
ඔය ලේ කෙස් එකෙන් මටත් අප්සට් උනා.අනාත කතාවක් නේ බන්.. ඔන්න බලහන්.. මයිකල්කාරයා අරූගේ ඔෆිස් එකේ ලේ ගාලා පැයක් දෙකක් යන්න කලින් FBI උන් DNA චෙක් කරලා ලේ වර්ගෙත් හොයන් ඉවරයි. තාස්සනේ උපරිම. හදිස්සියේ බජට් ඉවර වෙලා වගේ ෆොක්ස් එකේ උන්ට. ශොට් හැන්ඩ් ගහලා දාලා. එන්ඩින් එක අන්තිමයි. ටී බැග්ගේ අත හදන්න මිලියන ගනන් දුන්නේ කවුද? ඒකත් හරියට පැහැදිලි නැ..
අනාත කතාවක් නේ බන්.. ඔන්න බලහන්.. මයිකල්කාරයා අරූගේ ඔෆිස් එකේ ලේ ගාලා පැයක් දෙකක් යන්න කලින් FBI උන් DNA චෙක් කරලා ලේ වර්ගෙත් හොයන් ඉවරයි. තාස්සනේ උපරිම. හදිස්සියේ බජට් ඉවර වෙලා වගේ ෆොක්ස් එකේ උන්ට. ශොට් හැන්ඩ් ගහලා දාලා. එන්ඩින් එක අන්තිමයි. ටී බැග්ගේ අත හදන්න මිලියන ගනන් දුන්නේ කවුද? ඒකත් හරියට පැහැදිලි නැ..
මුලු ප්‍රිසන් බ්‍රේක් සීරීස් එකම චා කලා අන්තිමට. මැරිච්ච එකාට පාඩුවේ ඉන්න දුන්නනම් අහවරයි.. මීට ඉස්සෙල්ලා සීසන් එකේ අන්තිමට මයිකල් හිරේ යන්නේ සේරා බේරගන්න. ඒ වෙලාවේ පොසිඩන් ෆකක් නැ. මුන් මේ පස්සේ කාලෙක ආයේ මේක ඇදලා අරන් චා කලා මිසක් සීසන් 5 ඉවර වෙනකොට සීසන් 6 ගැන අදහසක් තිබ්බේ නැ. හැබැයි මට හිතෙනවා අන්තිමට මයිකල් කාරයට ජොබ් ඔෆර් එකක් ආපු සීන් එකෙන් සීසන් 7ත් ඇති කියලා. එහෙම නම් චාටර් බාල්දියයි.. මට බය මේ යක්කු මේ විදිය්ටම බ්‍රේකින් බැඩ් එකත් ආයේ ගනීද කියලා. එහෙම උනොත් අනාතයි.ඔය ලේ කෙස් එකෙන් මටත් අප්සට් උනා.
ඔච්චර දියුණු සී අයි ඒ , එෆ් බී අයි උන් දන්නෙ නැද්ද මෙක පස්සෙ ගාපු ලේ කියලා.
මන් නම් බලාපොරොත්තු උනෙ ටී බැග් මිනිහෙක් වෙයි කියලා.
අන්තිමට උනෙ මයිකල් කාරයා උගෙ වැඩෙ කරගත්තා අනෙක් උන්ව පාවිච්චි කරලා.
ඒකට එච්චර් සල්ලි කොහෙන්ද බන්..t bag ge atha hadanna salli denne michale bn..aaken tmaa uuwa namma ganne uge weda walata..ai bn katawa blnakota terun nadda?
අනාත කතාවක් නේ බන්.. ඔන්න බලහන්.. මයිකල්කාරයා අරූගේ ඔෆිස් එකේ ලේ ගාලා පැයක් දෙකක් යන්න කලින් FBI උන් DNA චෙක් කරලා ලේ වර්ගෙත් හොයන් ඉවරයි. තාස්සනේ උපරිම. හදිස්සියේ බජට් ඉවර වෙලා වගේ ෆොක්ස් එකේ උන්ට. ශොට් හැන්ඩ් ගහලා දාලා. එන්ඩින් එක අන්තිමයි. ටී බැග්ගේ අත හදන්න මිලියන ගනන් දුන්නේ කවුද? ඒකත් හරියට පැහැදිලි නැ..


මුලු ප්‍රිසන් බ්‍රේක් සීරීස් එකම චා කලා අන්තිමට. මැරිච්ච එකාට පාඩුවේ ඉන්න දුන්නනම් අහවරයි.. මීට ඉස්සෙල්ලා සීසන් එකේ අන්තිමට මයිකල් හිරේ යන්නේ සේරා බේරගන්න. ඒ වෙලාවේ පොසිඩන් ෆකක් නැ. මුන් මේ පස්සේ කාලෙක ආයේ මේක ඇදලා අරන් චා කලා මිසක් සීසන් 5 ඉවර වෙනකොට සීසන් 6 ගැන අදහසක් තිබ්බේ නැ. හැබැයි මට හිතෙනවා අන්තිමට මයිකල් කාරයට ජොබ් ඔෆර් එකක් ආපු සීන් එකෙන් සීසන් 7ත් ඇති කියලා. එහෙම නම් චාටර් බාල්දියයි.. මට බය මේ යක්කු මේ විදිය්ටම බ්‍රේකින් බැඩ් එකත් ආයේ ගනීද කියලා. එහෙම උනොත් අනාතයි.
T-bag ge atha hadanna salli denne michel ne bng
Mokada unge set eke athin ne u manna paara kanne athata
Ai kiyane kaniel outis kiyana ekkenek salli denne kiyala
Michel ta muge udaw onee nisa bn ehema karanne
DNA cene eka poddak awul
But still michel eka apita assumption ekakata enna wenawa mechara gamak dena eka itin ekath hodata setup karanna athi kiyala
Habai episode 24k nam yanna tibba kathawak thamai
Matath kattiya banina tharam nam awulak na
Anthima episdoe deka mata nam hodai
Anthima eke end eka poddak hadisi wadi kiyala hithenawa

තේ කෝප්පයා හිරේ යකෝ.....
අෟ ගේම දෙයි වගේ පොසයිඩන් කාරයට....ලොල්ස්....
යූ හෑව් ටු ටේක් අ ලයිෆ්........
