PRISON BREAK පිස්සන්ට.......

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ

වැඩක් නැ තොපි:frown::frown:
තියන්න ඕන තොගේ කුට්ටමට බට තුවක්කුවකින් පත කිරල ඇටයක් දාලා :yes::yes::cool::cool:
මන් පිල්ම් නම් බලනව සැහෙන්න්න :D
ඒත් දැනන් හිට්යෙ නැ tv සිරියස් ගැන් වැඩිය :(


Amen to that!
මන් දැනන් හිටියෙ නෑ tv සිරියස් හොදය් කියල
දැන් ඇබ්බැහි විමක් උන
:(
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මන් පිල්ම් නම් බලනව සැහෙන්න්න :D
ඒත් දැනන් හිට්යෙ නැ tv සිරියස් ගැන් වැඩිය :(



මන් දැනන් හිටියෙ නෑ tv සිරියස් හොදය් කියල
දැන් ඇබ්බැහි විමක් උන
:(

උබට මන් කලින් කීවනේ බලන්න කියල
 

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඊයේ තමා ඉස්පාසුවක් හම්බුනේ 03 වෙනි කොටස බලන්න.
    අපුරු කථා තේමාවක් කියල හිතුනා මයිකල්ගේ මිතුරාගේ සංවාදයෙන් පස්සේ. ඒතැලෙක්ස් මහොන් නැති ප්‍රිසන් බ්‍රේක් සීසන් එක නිකං පරිප්පු නැති හෝටලේ වගේ මාමේ. ටී බෑග් හිරෝ කෙනෙක් වේද? එහෙම නැත්තම් විලන් කෙනෙක් වේවිද කියල තවම හිතාගන්න බැරුවයි ඉන්නේ මම.
    Aru villan kenek wei bng aniwa
    Mahome nam ewi kiyla hithnawa :yes:
    Hari amarui bng yana tv series ekak balanna :growl:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Dialog , Peotv මොන චැනල් එකේද පෙන්නන්නේ ???
    ලංකාවේ වෙලාවෙන් කීයටද ???

    18057655_10155081187091745_2199147938208276673_n.jpg


    Star World Channel eka ban :yes: Saturday raa 9 ta

    Dialog TV Channel Number 91
    Peo Tv Channel Number 77
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හම්මේ ඉතින් නේහ්.. ශීබා!!!

    MV5BMDY2NWE2ODYtNDE3OS00NzIwLWI3MjMtYTI4MjBjNDgyYzI1XkEyXkFqcGdeQXVyNjc5Mjg0NjU@._V1_.jpg


    ඔක්කොම හොඳා.. බල්ලෙක්ට තියන නමක් නේ තියලා තියෙන්නේ.. අපේ ආච්චිලෑ බල්ලගේ නමත් සීබා... :baffled: