set venava aniva arunge plane eka kadan vatena seen ekak vage thiyenne
ow arun normal eke panala giyoth gathiyak nane 
මම හිතුවේ කවුරුහරි ලින්ක් දාන්න ඇති කියල..
එකයි දැම්මේ නැත්තේ.
ආ මෙන්න බාගනින්
Prison Break S05E05 720p HDTV x265 HEVC 225MB - ShAaNiG
![]()
http://rapidgator.net/file/ae00ce6e....Break.S05E05.720p.HDTV.x265.ShAaNiG.mkv.html
http://uploaded.net/file/mpzfo1g4/Prison.Break.S05E05.720p.HDTV.x265.ShAaNiG.mkv
https://clicknupload.link/dksji472qr13
https://1fichier.com/?k52zbf6g5t
https://openload.co/f/950PwhBoZZg/Prison.Break.S05E05.720p.HDTV.x265.ShAaNiG.mkv
http://uptobox.com/62lieoyyfvcd
serama epi keyada ban kathawa hodata galagena yanawa neh
mama nam okkoma enakan idala balanawa 
man dan balala iwara une 5 athal ekak thiyenawa ban sathiyak idala balanakotathepisode 9 banmama nam okkoma enakan idala balanawa
![]()


episode 9 banmama nam okkoma enakan idala balanawa
![]()

man dan balala iwara une 5 athal ekak thiyenawa ban sathiyak idala balanakotath
![]()
Blanne nathuwa iwara wenakn iwasan inne kohomada bn![]()

math kalayak oma idiya GOT balanna gaththama eka nathi uan banpurudu wela ban![]()


Prison.Break.S05E04.720p.HDTV.x265.ShAaNiG.mkv
Direct
https://nl7.seedr.cc/downloads/ad6d...iG.mkv?st=L3Olo_gUD8pJaIhcmxJJog&e=1493352424
https://openload.co/f/IVVObinuqg8/Prison.Break.S05E04.720p.HDTV.x265.ShAaNiG.mkv
English Sub
http://www.addic7ed.com/updated/1/123542/0
With H.I
http://www.addic7ed.com/updated/1/123542/1
oka nikam mahagedara wage unane anthimata. hamadama hire daanawa hamadaama paninawa. :/


ප්රිස්න බ්රේක් මේ දක්වා සිය 5වන කතා මාලාවේ තුනෙන් එකක් විකාශය කොට තිබේ. මෙතෙක් විකාශය වු කතාංග 3න් අපට මුලදී ඇති වු සමහර ප්‍රශ්න වලට ආංශික පිළිතුරු සපයා දී තිබේ.
මෙම හුය මුලදී අයෙක් ප්‍රශ්න කොට තිබුනේ සිරගෙයක කඩා එළියට ගත් වෛද්‍ය සාරා ටෙන්ක්‍රෙඩි අමෙරිනාව තුළ ම මෙසේ නිරුපද්‍රිතව සිටින්නේ කෙලෙසකද කියා ය. දැන් අපට එයට පිළිතුරු ලැබී තිබේ. අමෙරිකානු අභ්‍යන්තර සේවාවන් මගින් වෛද්‍ය සාරා ගේ නිදහස වෙනුවෙන් මයිකල් ගෙන් වන්දියක් ලබා ගෙන තිබේ. ඒ මයිකල් අමෙරිකාවට අවශ්‍යය විදේශ වල සිර ගතව සිටින අයවළුන් හිරෙන් පැන්නීමේ “සේවය“ ඔවුන්ට ලබා දීමය. තෙවන කතාංගයේ සිරගතව සිටින මයිකල් ගේ මිතුරා කියන පරිද ඔවුන් බොහෝ දෙනෙක් එසේ හිරෙන් පන්නා ඇත. මයිකල් ස්කෝෆිල්ඩ් අපගේ මිත්‍රයා යේමන සිර අඩස්සියකට පත්වන්නේ යේමන අබු කමාල් ප්රමුඛ ත්රස්තවාදීන්ට ආයුධ සපයන්නා වන කෙනූ ඖටිස් ලෙසටය. මුල කතාංගයේ සහ දෙවන කතාංගයේ පැවසෙන ලෙසට දැන් මයිකල් ස්කෝෆීල්ඩ් නමින් සිටින්නේ වෙනෙකෙකි. කේනූ ඖටින් නමින් පෙනෙන්නේ මයිකල් ගේ රුවයි. පෝල් කෙලර්මන් කියනා විදියට එසේ ඉතිහාසය මකා දමා නැති මිනිසෙක් නිර්මාණය කරන්නට පුළුවන් කම ඇත්තේ ද මයිකල් වැනි විශිෂ්ටයෙකුටම පමණි.නමුත් එවැනි විශිෂ්ඨයන් අමෙරිකානු බුද්ධි සේවාවන් වල ඕනෑ තරම් සිටින බව අපි අත්දැකීමෙන් දනිමු.
වෛද්‍ය සාරා ගේ නිවසට පැමිණ ඇය ගේ වර්තමාන සැමියා ට වෙඩි තබන නාදුනන තුවක්කුකාර යුවල පවසන ආකාරයට පොසයිඩන් ගේ අණ ඉක්මවා ඔවුන්ට කටයුතු කරන්න සිදුවී තිබේ. (පොසයිඩන්- පැරණි ග්‍රීක දේව කතා වලට අනුව මහා සමුද්‍රෙය් පාලක දෙවියා) කවුද මේ පොසයිඩන්?? එපමණක් නොව ඔවුන්ට අනුව කේනු ඖටිස්ව සිටින තැනින් එළියට ඇද දීමට හැක්කේ වෛද්‍ය සාරාට සහ පවුලේ අයට පමණකි.
මිතුරාට මයිකල් කියන ලෙසට ඔවුන්ව පවා දී ඇති අතර, ඔවුන ගේ ප්‍රධාන ඉලක්කය වූ අබු කමාල් අතැර ඔවුන් දැන් සිරෙන් පැනීමට තැත් කරති.
චිත්‍රෙය් සියළු ම ඇති කොටස් එකතු කල විට නැවත අර කම්පැණි වර්ගයේ විශාල බලවේගයක හෙවනැල්ල දැකිය හැකිය. මෙවර “කම්පැනිය“ අමෙරිකානු රජය විය හැකිය. සියල්ල පිටුපස සිටින්නේ පැරණි මෘගයා, පෝල කෙලර්මන් බවට ඉතා සියුම් ඉවක් මට දැනේ.......
මෙය හුය යාවත් කාලීන් කරන, බාගත සබැදි සහ උපසිරැසි සබැදි පල කරන සියළු ම එළකිරියේ දුහුනන් මාගේ ආදරයට ද, ගෞරවයට ද පාත්රවන බව කිව මනායැ.
මාත් එහෙමයි බන්. නැත්තම් මල පැනලා ටීවී එක පොලේ ගහන්න හිතෙනවා. ඔක්කොම ආවම එක හුස්මට බැලුවැකි. එතකොට කතාවේ නිකන් අපිත් චරිත වගේ. අමුතු ගැම්මක් තියනවා.episode 9 banmama nam okkoma enakan idala balanawa
![]()
Meken download karanna bane
සේරා අක්කගේ හබියා හොඳ එකෙක් වෙන්න බෑජේකොබ් කාරයා එන පොට හොද නෑ
සේරා අක්කගේ හබියා හොඳ එකෙක් වෙන්න බෑ
මේ සියල්ල පිටුපස ලොකු කතාවක් ඇති
ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි
(ගොඩ් මේක් හර් සේෆ්) මයිකල්ව කළකිරවන්න
oka hoda bawa pennuwata oka hena ka&&ya owසේරා අක්කගේ හබියා හොඳ එකෙක් වෙන්න බෑ
මේ සියල්ල පිටුපස ලොකු කතාවක් ඇති
ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි