PRISON BREAK පිස්සන්ට.......

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මටත් හිතෙන්නේ පොර අප්සට්ම ජොකියෙක් කියලා
    ඌ ලස්සනට මයිකල්ව ඇනලයිස් කරනවා සාරා ටැන්ක්‍රෙඩිට :love: :love: (ගොඩ් මේක් හර් සේෆ්) මයිකල්ව කළකිරවන්න

    තව එපි 4යිනෙ, මේකෙ සීසන් කීයක් තියනවද දන්නවද :D
    :no:,එපිසෝඩ් 9 යයිලු බන් :dull:
    oka hoda bawa pennuwata oka hena ka&&ya ow
    ඔව් එක නම් උගේ මුනෙන් පේනවා
    ටී-බැග් කාරයත් හොඳ මුන පෙන්නන් අවට වෙලාව බලල ගේම දෙයි :rolleyes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :no:,එපිසෝඩ් 9 යයිලු බන් :dull:

    ඔව් එක නම් උගේ මුනෙන් පේනවා
    ටී-බැග් කාරයත් හොඳ මුන පෙන්නන් අවට වෙලාව බලල ගේම දෙයි :rolleyes:
    okata athak dala dunna ekata oka aniwa sup karanawa balahanko
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    okata ata dala dunna eka thama kiwwe na neda :baffled::baffled:
    ටී බෑග් කාරයා TN ඉන්ටවීව් එකකදි කිව්ව. Season 05 පටන්ගන්නව කියල director ගෙන් ඌට කෝල් එක ආපු ගමන් ඌ කියල එකම විදියෙ චරිතෙ නම් කරල ඇතිවෙලා මේ පාර වෙන දෙයක් ඕන කියල. ඌ එවෙලේ කියනවා මේ පාර චරිතෙ ගොඩක් වෙනස් එකක් කියල. සමහර විට මූ දේශප්‍රේමියෙක් වෙන්න පුලුවන්. කැලමන් 5 වෙනි එපියෙ එහෙම කතාවකුත් කියනවා නේ?:yes::yes::yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    okata ata dala dunna eka thama kiwwe na neda :baffled::baffled:
    Micheal da danne naa :rolleyes:
    ටී බෑග් කාරයා TN ඉන්ටවීව් එකකදි කිව්ව. Season 05 පටන්ගන්නව කියල director ගෙන් ඌට කෝල් එක ආපු ගමන් ඌ කියල එකම විදියෙ චරිතෙ නම් කරල ඇතිවෙලා මේ පාර වෙන දෙයක් ඕන කියල. ඌ එවෙලේ කියනවා මේ පාර චරිතෙ ගොඩක් වෙනස් එකක් කියල. සමහර විට මූ දේශප්‍රේමියෙක් වෙන්න පුලුවන්. කැලමන් 5 වෙනි එපියෙ එහෙම කතාවකුත් කියනවා නේ?:yes::yes::yes:
    Kiyanna baa ,Micheal wa maranna hadapu kellerman ne anthimata arunwa nidos kota nidahas kale ,u honda wuna wage muth honda wenna puluwan :yes:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    Micheal da danne naa :rolleyes:

    Kiyanna baa ,Micheal wa maranna hadapu kellerman ne anthimata arunwa nidos kota nidahas kale ,u honda wuna wage muth honda wenna puluwan :yes:

    ඒත් කෙලමන් කලේ බොරුවක් කියල මයිකල් කියනවනෙ. :P ඒකනේ ඌ Prociden ලට වැඩ කරන්නෙ. :angry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ටී බෑග් කාරයා TN ඉන්ටවීව් එකකදි කිව්ව. Season 05 පටන්ගන්නව කියල director ගෙන් ඌට කෝල් එක ආපු ගමන් ඌ කියල එකම විදියෙ චරිතෙ නම් කරල ඇතිවෙලා මේ පාර වෙන දෙයක් ඕන කියල. ඌ එවෙලේ කියනවා මේ පාර චරිතෙ ගොඩක් වෙනස් එකක් කියල. සමහර විට මූ දේශප්‍රේමියෙක් වෙන්න පුලුවන්. කැලමන් 5 වෙනි එපියෙ එහෙම කතාවකුත් කියනවා නේ?:yes::yes::yes:
    ow habai hoda wennath puluwan satha pahakata sure na:dull:
    :dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Micheal da danne naa :rolleyes:

    Kiyanna baa ,Micheal wa maranna hadapu kellerman ne anthimata arunwa nidos kota nidahas kale ,u honda wuna wage muth honda wenna puluwan :yes:
    ow eka hena point ekak machan eka dipu eka thama niyama hathura matanam hithnne sarage habith newe
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ow habai hoda wennath puluwan satha pahakata sure na:dull:
    :dull:
    මොනා උනත් උගේ හැන්ගිච්ච හොද ගතිගුන තියෙන බව මුලු කතාව පුරම තැනින් තැන පෙන්නුවා.:yes::yes: මොනා උනත් ආසම නලුවෙක් තමයි.:yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    aluth eka nan nagalama yanawa machan
    sarage miniha paduru huttek
    uu gama kanawa

    සේරා ගෙ මිනිහ තමයි යකෝ පොතේ හැටියට Poseidon :lol:
    එතකොට අන්තිමට ඌව මරල ස්කොෆීල්ඩුයි සේරයි happily lived ever after කරන්න පුළුවන් නෙ :lol:

    වෙන්න ඉස්සෙල්ල කිව්වෙ හිටං :rolleyes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඒත් කෙලමන් කලේ බොරුවක් කියල මයිකල් කියනවනෙ. :P ඒකනේ ඌ Prociden ලට වැඩ කරන්නෙ. :angry:
    Kellerman kale boruwak karanna wuna writers lata
    nathnm micheal ta hire yanna hethuwak naneh :lol::lol:
    ow eka hena point ekak machan eka dipu eka thama niyama hathura matanam hithnne sarage habith newe
    Ow Sarahge Habaita wada loku deyak me siyalla pitupasa innawa
    Kalin season wala general hitiya wge
    Thawa idiriyta pennai buwa kawda kiyala ;)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මොනා උනත් උගේ හැන්ගිච්ච හොද ගතිගුන තියෙන බව මුලු කතාව පුරම තැනින් තැන පෙන්නුවා.:yes::yes: මොනා උනත් ආසම නලුවෙක් තමයි.:yes::yes:
    u change una kiyala uma kiyanawa balamu ;)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Kellerman kale boruwak karanna wuna writers lata
    nathnm micheal ta hire yanna hethuwak naneh :lol::lol:

    Ow Sarahge Habaita wada loku deyak me siyalla pitupasa innawa
    Kalin season wala general hitiya wge
    Thawa idiriyta pennai buwa kawda kiyala ;)
    heta enawa neda balamu ;)
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    Kellerman kale boruwak karanna wuna writers lata
    nathnm micheal ta hire yanna hethuwak naneh :lol::lol:

    Ow Sarahge Habaita wada loku deyak me siyalla pitupasa innawa
    Kalin season wala general hitiya wge
    Thawa idiriyta pennai buwa kawda kiyala ;)

    එතන පොඩි නොගැලපීමක් තියෙනව බං පොඩි කිව්වට පොඩිමත් නෑ. කෙලමන් බොරු සමාවක් දුන්න කියල දන්නෙ මයිකල් විතර්යි ඒ වගෙම ප්‍රොසයිඩන් කේස් එකත් දන්නෙ ඌම විතරයි. එහෙම එකේ. සාරා හිරෙන් පැනල ඇවිත් කොහොමද නිව්යෝක් සිටි එකේම ජීවත් වෙන්නෙ ප්‍රශ්නයක් නැතුව?. මේවට උත්තර ඉස්සරහට තියෙවිද දන්නෙ නෑ හැබයි.
    :confused:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    එතන පොඩි නොගැලපීමක් තියෙනව බං පොඩි කිව්වට පොඩිමත් නෑ. කෙලමන් බොරු සමාවක් දුන්න කියල දන්නෙ මයිකල් විතර්යි ඒ වගෙම ප්‍රොසයිඩන් කේස් එකත් දන්නෙ ඌම විතරයි. එහෙම එකේ. සාරා හිරෙන් පැනල ඇවිත් කොහොමද නිව්යෝක් සිටි එකේම ජීවත් වෙන්නෙ ප්‍රශ්නයක් නැතුව?. මේවට උත්තර ඉස්සරහට තියෙවිද දන්නෙ නෑ හැබයි.
    :confused:
    සිරාවට :yes:,මටත් හිතෙන්නේ දැනට අපිට තිබ්බ ප්‍රශ්න වලට උත්තර හම්බුනා වගේම ඉදිරියටත් උත්තර හම්බෙවී මේවට :rolleyes: