මටත් හිතෙන්නේ පොර අප්සට්ම ජොකියෙක් කියලා
ඌ ලස්සනට මයිකල්ව ඇනලයිස් කරනවා සාරා ටැන්ක්රෙඩිට![]()
(ගොඩ් මේක් හර් සේෆ්) මයිකල්ව කළකිරවන්න
තව එපි 4යිනෙ, මේකෙ සීසන් කීයක් තියනවද දන්නවද![]()
,එපිසෝඩ් 9 යයිලු බන් 
ඔව් එක නම් උගේ මුනෙන් පේනවාoka hoda bawa pennuwata oka hena ka&&ya ow
ටී-බැග් කාරයත් හොඳ මුන පෙන්නන් අවට වෙලාව බලල ගේම දෙයි



ඒකනේ ඌ Prociden ලට වැඩ කරන්නෙ.


