PRISON BREAK පිස්සන්ට.......

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    That moment everybody wanted to see. The kiss :D

    1p6fcz.jpg
    :rofl:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේක වැඩ නැතෝ.. ඩිරෙක්ට් ලින්ක් එකක් දීපියෝ...

    මේක වැඩ බං..
    මම බෑවේ මේකෙන් දැන් පොඩ්ඩකට කලින්..
    ඇඩ් එක තප්පර 5 යනකන් ඉදලා කන්ටිනිව් කරපන්..
    ආයේ කන්ටිනිව් කරාම ඩවුන්ලෝඩ් කරන තැන අහන ස්ක්‍රීන් එක එනවා...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේක වැඩ බං..
    මම බෑවේ මේකෙන් දැන් පොඩ්ඩකට කලින්..
    ඇඩ් එක තප්පර 5 යනකන් ඉදලා කන්ටිනිව් කරපන්..
    ආයේ කන්ටිනිව් කරාම ඩවුන්ලෝඩ් කරන තැන අහන ස්ක්‍රීන් එක එනවා...

    ඩවුන්ලෝඩ් සයිට් එකේ ඩිරෙක්ට් ලින්ක් එකක් නැද්ද?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ප්‍රිසන් බ්‍රේක් සීසන් 5 සිංහල උපසිරැසි තියෙනවා බයිස්කෝප් එකේ..
    මේකෙ ලින්ක් දාන්න බැහැ ස්පෑම් වෙන නිසා..
    ගිහිල්ලා බාගෙන බලපල්ලා හරියට තේරෙන්නේ නැති උන්..
    සබ් කරන එකා නම් හොඳට කරලා තියෙනවා..
    කඩ්ඩ අමාරු උන් උදෙසා