Prison Break බලලා නැත්නම් බලාපල්ලා.....

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    අදනම් මොනවා හරි දාන්නම ඔනේ කියලා හිතාගෙන ඉද්දි මට මතක් වුනා මම බලපු TV Series එකක් දාන්න ඔනේ කියලා..........
    ඉතින් ඔන්න ඒක තමා අද දෙන්න යන්නේ..........

    ඔන්න ඉතින් මම දැන් දාන්න යන්නේ මම බලපු 2 වෙනි ටි වී සීරිස් එකයි.....මම වැඩිය TV Series බලලා නෑ. 2 යි දැනට බලලා තියෙන්නේ. 1 වෙනි එක තමා Knight Rider 2008 Season 1 එකයි දැන් මම කියන්න යන Prison Break කියන TV Series එකයි..
    මම දන්නවා දැනටමත් ඔයාලා මේක බලලා ඇති.....
    ඉතින් මම හිතුවා බලලා තියන කට්ටියට ආපහු බලන්නත් බලලා නැති කට්ටියට බලන්නත් එක්කලා මේක Download කරගන්න දෙන්න.....
    මට මේකේ Size එක අඩු හොද ටොරන්ට් එකක් හම්බවුනා... ඉතින් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන නිසා මම මේක ඔයාලත් එක්ක බෙදාගන්නවා..........

    මමත් 1ටයිම් බැලුවෙ ඕක. මාරයි අන්තිමේදි අරු මැරුන එක ගැන පොඩි දුකක් ආවා.

    ඔන්න ඊට පස්සෙ තමා TV SHOW ගේමට බැස්සේ. මෙන්න මම බලපු ඒවා

    1. Prison Break (2005-2009)

    2. Heroes (2006-2010)

    3. Smallville (2001-2011)

    4. Knight Rider (2008-2012)

    5. The X-Files (1993-2002)

    6. Terra Nova (2011-2012)

    7. Man vs. Wild ( මම ආසම කැලේ සීන්)

    8. National Georaphic Megafactories ( ලෝකෙ නියම කාර්, ඕන මගුලක් හදන හැටි)


    මෙන්න මම දැන් බලන ඒවා

    1.Knight Rider 1982 (1982-1986) (පොඩිකාලේ බලපු එක අයෙත් බලන්න ආසවක් ආවා. දැන් S1,S2,S3,S4 බාන ගමන්. ඉස්සර ඕකෙ සර්කිට් එක සෙට් කොරගත්තනේ මගෙ පොඩි බයික් එකට)

    2. Spartacus: Blood and Sand (2010-2012)
    Spartacus: Gods of the Arena (2011-2012)
    Spartacus: Gods of the Arena (2011-2012) (දැන් යන්නේ මෙන්න මේක,මේකෙ සෙ‍ක්ස් කෑලි ගොඩයි, හෙලුවෙන්මයි දන්නවනේ ඉස්සර ඔය කතා ඔහොමනේ:P)

    3. The Vampire Diaries (2009-2012)

    4. CSI/NCSI සෙට් එකම ( එක කතාවයි එක දවසට)

    5. The Walking Dead (2010-2012) (S3 එක එනකම් බලාගෙන ඉන්නේ)

    6. The River (2012-2012)

    4. Fringe (2008-2012)
     

    ShaniK99999

    Member
    Nov 22, 2009
    327
    10
    0
    Fantasy
    Ane Jacko Puluwannam Supernatural complete season tika download karanna link eka daapankoo . Man ekak download kara quality ammba charter machan..Plese hoda eka thiyenam daapn. rep++
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    Captain ජැක් ස්පැරෝ;11538383 said:

    අනේ මචන්ලා, මම දැන් Supernatural TV Series එක බලන්නේ.. ඊට පස්සේ බලන්න හොද TV Series එකක් කියහන්කෝ.........
    :):)

    හැබැයි පට්ට එළකිරි එකක් වෙන්න ඔනේ.......

    මාත් supernatural තමයි මේ දවස්වල බලන්නෙ;). උඹට පුළුවන්නන් Fringe කියල ටීවි සීරීස් එකක් තියෙනව බලපන්:yes:.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පට්ට තෑන්ක්ස් ලින්ක් ටිකට........

    පුළුවන් නම් Alias සීරීස් එකෙත් මේ වගේ එකක් දාපං........
    අන්න ඒකත් නියම කතා මාලාවක්.........
    රම්බෝල්ඩි ගතිකය ඇරුනු කොට ඒකෙ තියන සමහර චරිතවල ක්‍රියාකාරකම් ජීවිතයට සම්බන්ධයි.......
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    අඩෝ මේක තම මම බලපු පට්ටම පට්ට TV Series එක...:rofl:
    ඊළගට 24
    ඊළගට Supernatural
    ඊළගට Heroes
    ඊළගට Game of Thrones
    ඊළගට Fringe
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    වෙබ් සිරිපාල;12266746 said:
    awesome story..Love it....



    anee pala yako boru kiyanne nathuwa..season 5 ubada inne?LOL

    ne macho season 4i thiyenne but mamath season 4 hoyana kale dekka season 5 kiyala thiyenawaprison break wala mama tikak hoyala beluwa season 4 eka 2kakata kadala ithuru tika thamai kauru hari season 5 kiyala upload karala thiyenne ethakota eke season 4 eke thiyenne episold 11ida koheda onna okai oya season 5 kathawa