Prisoner's Dilemma

sika2

Well-known member
  • Nov 15, 2013
    3,553
    2,349
    113
    නිධානයක් උඩ
    හොරු දෙන්නෙක් එකතු වෙලා ලොකු මංකොල්ලයක් කරලා පොලිසියට අහුවුනා. දැන් දෙන්නව වෙන වෙනම ප්‍රශ්න කරනවා. මෙහෙම ප්‍රශ්න කරනකොට දෙන්නම ඇත්ත කිව්වොත් අවුරුදු 8 ගානේ දෙන්නටම සිර දඩුවම් හම්බවෙනවා. හැබැයි එක්කෙනෙන් ඇත්ත කියලා(පාවලා දීලා) අනිත් එක්කෙනා මුකුත් නොකියා හිටියොත් ඇත්ත කියපු කෙනා නිදහස් වෙනවා, අනිත් කෙනා අවුරුදු විස්සකට හිරේ යනවා. දෙන්නම මුකුත් නොකියා පාවා නොදී හිටියොත් දෙන්නටම මාස 6 ගානේ සිර දඩුවම් ලැබෙනවා.

    prisoners-dilemma.png

    දැන් දෙන්නට කරන්න තියන හොඳම වැඩේ මොකද්ද? කාවවත් පාවා නොදී ඉන්න එක නේද?. ඒ වුනාට ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නැහැ. වෙන වෙනම ප්‍රශ්න කරන හින්දා එක්කෙනෙක් හිතනවා අනෙකා තමන්ව පාවාදීලා නිදහස් වෙයි කියලා. එහෙම හිතලා එයත් අනිත් කෙනාව පාවා දෙනවා. අන්තිමට දෙන්නම අවුරුදු 8 කට හිරේයනවා. ඒ තැනදී එයා හිතන්නේ තමන්ට ලැබෙන දඩුවමට වඩා අනිත් කෙනාට ලැබෙන දඩුවම ගැන.
    මේ වගේ අවස්ථා ඕනෑ තරම් අපිට එදිනෙදා ජීවිතයේදී අමුවෙනවා. රටවල් අතර ප්‍රශ්න, ජාතීන් අතර ප්‍රශ්න, කාර්යාලයේ විතරක් නොවේ පවුල තුලත් මේ වගේ වෙලාවල් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන් වලදී prisoner's dilemma එක උදාහරණයට අරන් පැහැදිලි කරගන්න පුළුවන්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    patta..ගොඩක් උන් ඉස්සෙල්ලම හොයන්නේ තමන්ගේ දේ නෙවෙයි අනුන්ගේ දේ නේ .. මේ ලංකාවේ ඕනේ තරම් ලොකු ලොකු උදාහරණ උනත් තියෙනවා ඒකට. අදමයි මේ prisoners' dilemma සීන් එක ඇහුවේ. TFS
     
    • Like
    Reactions: sika2

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    ඔව් මෙය කදිම උදාහරනයක් මොකද පොලිසියත් බලන්නේ අකිනෙකා අතර සැක ඇතිකරලා දෙන්නාගෙන්ම ඇත්ත ගන්න.

    නමුත් අද අපි දැකලා තියෙනවා හොරුන් අතරත් වීනයක් තියෙනවා එ කියන්නේ අයෙත් හම ගැසුවත් ඇත්ත කියන්නේ නැහැ.

    එවගෙම තමයි අපි හිතමු හොරු මෙගැන දැනගෙන දෙදෙනාටම පූලුවන් බොරුවක් කියලා දෙදෙනාම ගොඩ යන්න.

    දක්ශ සොරෙකුට පුලුවන් සර් මම විතරක් ඇත්ත කිව්වත් මාස 6 හිරේ මෙච්චර අවදානමක් අරගෙනත් කියලා මාස 3ක් කරොත් ඇත්ත කියන්නම් කියලා දෙදෙනාම සංවිදානාඅත්මකව බොරුවක් කියලා ගොඩා යනත් පුලුවන්.

    බැහැයි එකට ඔවුන් කලින් කතාකරගේන ඉන්න ඔනැ අපි මාට්ටු වුනොත් මොනවාද කරන්නේ කියලා
     
    Last edited:
    • Like
    Reactions: sika2

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,553
    2,349
    113
    නිධානයක් උඩ
    tfs mchn
    +

    кσяη ησρє;19341212 said:
    prison break

    it depends

    ඔව් මෙය කදිම උදාහරනයක් මොකද පොලිසියත් බලන්නේ අකිනෙකා අතර සැක ඇතිකරලා දෙන්නාගෙන්ම ඇත්ත ගන්න.

    නමුත් අද අපි දැකලා තියෙනවා හොරුන් අතරත් වීනයක් තියෙනවා එ කියන්නේ අයෙත් හම ගැසුවත් ඇත්ත කියන්නේ නැහැ.

    එවගෙම තමයි අපි හිතමු හොරු මෙගැන දැනගෙන දෙදෙනාටම පූලුවන් බොරුවක් කියලා දෙදෙනාම ගොඩ යන්න.

    දක්ශ සොරෙකුට පුලුවන් සර් මම විතරක් ඇත්ත කිව්වත් මාස 6 හිරේ මෙච්චර අවදානමක් අරගෙනත් කියලා මාස 3ක් කරොත් ඇත්ත කියන්නම් කියලා දෙදෙනාම සංවිදානාඅත්මකව බොරුවක් කියලා ගොඩා යනත් පුලුවන්.

    බැහැයි එකට ඔවුන් කලින් කතාකරගේන ඉන්න ඔනැ අපි මාට්ටු වුනොත් මොනවාද කරන්නේ කියලා

    patta..ගොඩක් උන් ඉස්සෙල්ලම හොයන්නේ තමන්ගේ දේ නෙවෙයි අනුන්ගේ දේ නේ .. මේ ලංකාවේ ඕනේ තරම් ලොකු ලොකු උදාහරණ උනත් තියෙනවා ඒකට. අදමයි මේ prisoners' dilemma සීන් එක ඇහුවේ. TFS

    something to think about +

    thanks for replyes
     
    • Like
    Reactions: kellsupun

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව් මෙය කදිම උදාහරනයක් මොකද පොලිසියත් බලන්නේ අකිනෙකා අතර සැක ඇතිකරලා දෙන්නාගෙන්ම ඇත්ත ගන්න.

    නමුත් අද අපි දැකලා තියෙනවා හොරුන් අතරත් වීනයක් තියෙනවා එ කියන්නේ අයෙත් හම ගැසුවත් ඇත්ත කියන්නේ නැහැ.

    එවගෙම තමයි අපි හිතමු හොරු මෙගැන දැනගෙන දෙදෙනාටම පූලුවන් බොරුවක් කියලා දෙදෙනාම ගොඩ යන්න.

    දක්ශ සොරෙකුට පුලුවන් සර් මම විතරක් ඇත්ත කිව්වත් මාස 6 හිරේ මෙච්චර අවදානමක් අරගෙනත් කියලා මාස 3ක් කරොත් ඇත්ත කියන්නම් කියලා දෙදෙනාම සංවිදානාඅත්මකව බොරුවක් කියලා ගොඩා යනත් පුලුවන්.

    බැහැයි එකට ඔවුන් කලින් කතාකරගේන ඉන්න ඔනැ අපි මාට්ටු වුනොත් මොනවාද කරන්නේ කියලා

    ඔව්ව හරියන්නේ නැ ගොයියෝ සිරි ලන්කට් පොලොසියත් එක්ක ..:lol::lol:
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    machan ekko umbe prashne waradi nattam tble eka waradi....

    umba prashne kiyanne dennam amukuth nokia hitiyoth kiyala...etakota eka corparate ekak nemei ne...

    mokada umba anith deka aran thiyenne coparate kiyanne pawa deema kiyala aragena ne..

    etakota dennama corparate unama masa 6k wenna baane :confused::confused::confused:
     
    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    715
    93
    මාරු සහෝ මේ වගේ ත්‍රෙඩ් තව දානකො..

    ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නැහැ
    එහෙම වෙන අවස්ථාත් තියනව සහෝ. හැබැයි වැඩිපුර එහෙම වෙන්නේ නැ. හොදට තැම්බිච්ච උන් නම් පවා දෙන්නේ නැ.