Prius 2nd gen or 3rd gen

roj

Well-known member
  • Nov 21, 2019
    1,777
    1,400
    113
    Prius 2nd gen එක 3rd gen එකට වඩා රිලයබිලිටි වැඩි සහ රෙපෙයාස් අඩුයි ද..ෆොරිං වෙහිකල් ෆෝරම් වල දැක්ක ඒම
     

    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    3rd. i am using it since 2015/04, Now 125k, still fuel economy average 26km/l, still original HV battery, maintenance done at Toyota Lanka.
     
    • Like
    Reactions: roj

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,983
    113
    2nd gen එක තමා හොඳ ...මන් ලග තිබ්බා.2015 කලින් වික්කේ..ගත්ත එකා ලගදි කියනවා කිසිම repair එකක් ආවේ නෑලු .
    මූ සීගිරියට ගිහින් ගල්කිස්සට ආවලු 2500 තෙල් ගහල