Prius eke නුවරඑලිය යන විට heat උනා ද ?

srijayanath2002

Junior member
  • Aug 25, 2012
    155
    20
    18
    Prius eke නුවරඑලිය යන විට heat උනා ද ?

    නුවරඑලිය prius eke යන්න ඉන්නේ. උඹෙ experience eka කෙහෙමද?
     
    God Speed

    Member
    Apr 25, 2017
    71
    9
    0
    හොඳයි ටිකක් සෙනග හිටිය නිසා seat එකක් හම්බ උනෙ පහු වෙලා, යනකොට ටිකක් ගැස්සුනා. නානු ඔයාට එනකොට 4.30 විතර ඇති.
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    හොඳයි ටිකක් සෙනග හිටිය නිසා seat එකක් හම්බ උනෙ පහු වෙලා, යනකොට ටිකක් ගැස්සුනා. නානු ඔයාට එනකොට 4.30 විතර ඇති.

    Prius eke uba hitagenada giye?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    හොඳයි නානු ඔයාට ටිකක් සෙනග හිටිය නිසා හම්බ උනෙ පහු වෙලා, යනකොට ටිකක් ගැස්සුනා. එනකොට seat එකක් 4.30 විතර ඇති.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සිට් එකක් කලින් බුක් කරගනින් මචන්
    නැත්තම් හිටගෙන යද්දී එපා වෙයි
     
    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    නුවරඑලිය prius eke යන්න ඉන්නේ. උඹෙ experience eka කෙහෙමද?

    අපිට කොහෙන්ද මහත්තයෝ Prius,

    Bus 1කේ හරි Bike 1කේ ගියපු Experience ඇහුවොත් කියන්න පුළුවන්
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    prius 1e nan gihin na 121 1kai n16 1kai gihin thiyei. awlak nathuwa giya awa. parawal okkoma hodai one dihaka giyaki. giye gampola patthe awe kothmale dihain. kothmale para nan tikak podi. api yaddi loku karala hadanawa.a unata para hodai one wahanakayak giyaki. gampola patthen badulu paranan ithin supiri
     
    srijayanath2002

    Junior member
  • Aug 25, 2012
    155
    20
    18
    prius 1e nan gihin na 121 1kai n16 1kai gihin thiyei. awlak nathuwa giya awa. parawal okkoma hodai one dihaka giyaki. giye gampola patthe awe kothmale dihain. kothmale para nan tikak podi. api yaddi loku karala hadanawa.a unata para hodai one wahanakayak giyaki. gampola patthen badulu paranan ithin supiri

    Ela
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    man giya giya mase prius 3rd gen ekakin.kandy idan giye.gihin ennama 1500i petrol giye.enakota traffic sure nathy nisa kothmalen dala awe.
    Eco mode thiyagena normal giyoth 1500n gihin ennath puluwan.eddinam kelagena awa wela giyapu nza