හොඳයි ටිකක් සෙනග හිටිය නිසා seat එකක් හම්බ උනෙ පහු වෙලා, යනකොට ටිකක් ගැස්සුනා. නානු ඔයාට එනකොට 4.30 විතර ඇති.
Prius eke uba hitagenada giye?

හොඳයි ටිකක් සෙනග හිටිය නිසා seat එකක් හම්බ උනෙ පහු වෙලා, යනකොට ටිකක් ගැස්සුනා. නානු ඔයාට එනකොට 4.30 විතර ඇති.


නුවරඑලිය prius eke යන්න ඉන්නේ. උඹෙ experience eka කෙහෙමද?







අපිට කොහෙන්ද මහත්තයෝ Prius,
Bus 1කේ හරි Bike 1කේ ගියපු Experience ඇහුවොත් කියන්න පුළුවන්![]()
prius 1e nan gihin na 121 1kai n16 1kai gihin thiyei. awlak nathuwa giya awa. parawal okkoma hodai one dihaka giyaki. giye gampola patthe awe kothmale dihain. kothmale para nan tikak podi. api yaddi loku karala hadanawa.a unata para hodai one wahanakayak giyaki. gampola patthen badulu paranan ithin supiri
aluth nisa awulak na. baya nathuwa yanna heat gauge ekath balagena. jaya wewa![]()
Heat light Keane ban thiyenne