Prius Gs එක ගැන දන්න අය ඉන්නවද ?

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    . ඒත් මම Honda Zezel එක ගැන අදහස අත ඇරියා :no:. හේතුව දෙකක් තියනවා. එකක් දැන් පදුරුකට පයින් ගහපුවාම දහයක විතර vezel වීසි වෙනවා :D:D. අනික මට දැනගන්න ලැබුන දේ තමයි ඔය 1500cc එන්ජින් එක vezel එක බරට මදි කියන එක :oo:. එක දැනට vezel ගත්තු සමහර අය කියන කතාවක්.
    එහෙම සීන් එකක් නම් තියනවා පිකප් අඩු ගතියක් prius එකේ නම් එහෙම අවුලක් නැ
     
    nandana2014

    Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    උබට හිතට වදින එකක් බලල ගනින් බන්.
    vezel එකේ දැනටමත් recall 5 ය්

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Scene is this.Once you have the body kit and low profile both ground clearance is very low.Hard to drive in Colombo even. Since its expensive and rarely people buy it you will be having a hard time of selling it.

    I own Prius S Touring.My previous owner has removed body kit since its hard to drive in SL roads and put 15inch saying its much confi than low profiles.

    As i heard 17inch ones handling is good but bit bumpy in gravel roads.So best thing is to drive and see.Prius is a really good car.You can drive fast steady.I tested it with 160km/h superb handling.Hope this will help.
     
    • Like
    Reactions: darshana007

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    Prius wala touring models wala low profile tyres, 17 inches wheel nisa samaharu kiyanawa vahane normal road wala yaddi gessenawa wedi uncomfortable kiyala.... mamanam pedala nehe... aeth ae genath hoyala balanna.....

    S touring ekak danata gedara use karanawa....low profile tires....170 ,160 high way karala thiyanawa....kisi gassailk na...high way 100-110 nam dannenth na ...confa athin nam mata loku awulak therila na...ekam awula ground clearance thamy.....:(:( ....hadissiyakata ape parawal wala(i mean even in colombo areas)yanna giyama tharu penawa machan...wena nam wahane kisima awulak na...

    Prius GS eka nam sira bande...oya range eke HYbrid walin sirama wahane.. 2 years walta kalin oka 55 tath giya...oke groung clearance eka Touring waltath wada aduy mama hithanne body kit ekak ena hinda.(not very sure)...eka awulak nath nam mama hithanne touring ekata wada Gs ekata yana eka,5, 6 laks wadi unath WORTH.....(uncommon,good suspension comparing to touring,nic interior and ecterior,sporty loking...ect..):D:D :yes::yes::yes:
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    Scene is this.Once you have the body kit and low profile both ground clearance is very low.Hard to drive in Colombo even. Since its expensive and rarely people buy it you will be having a hard time of selling it.

    I own Prius S Touring.My previous owner has removed body kit since its hard to drive in SL roads and put 15inch saying its much confi than low profiles.

    As i heard 17inch ones handling is good but bit bumpy in gravel roads.So best thing is to drive and see.Prius is a really good car.You can drive fast steady.I tested it with 160km/h superb handling.Hope this will help.

    mama 180km/h drive kala kutunayake-cmb highway eke. patta :)
    180n ehata meter eke pennanne nehe.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Comments සේරම කියෙව්වා, Prius Gs වගේ එකකුත් ගැලපෙන්නේ නෑ කියලා හිතෙනවා අපේ පාරවල් වලට:nerd::nerd:. මොකද මම කොළඹ විතරක් නෙමෙයි යන්නේ එන්නේ, ඉතින් එලියට ගියාම අමාරු වෙන්න පුළුවන් :baffled:.

    මම දැනගත්තු ප්‍රධානම අවුල් දෙක තමයි.

    1. Low profile tire අපේ පාරවල් වලට ගැලපෙන්නේ නැති වීම. ලංකාවේ හැමතැනටම තාම ආශ්චර්යය ගලලා නැති නිසා ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඊට අමතරව Shorter Tread Life, More Road Noise, Rougher Ride, Lower Fuel Economy වගේ දුර්වලතාත් තියනවා :oo:.

    http://www.ehow.com/list_6965992_cons-low_profile-tires.html

    2. Body kit එකත් එක්ක වාහනේ Ground clearance එක සෑහෙන්න අඩුවීම :dull:.

    දැන් ඉතින් තීරණය normal Prius එකක් තමයි :rolleyes::rolleyes:, ඊට කලින් කෝකටත් කියලා Vezel එකක test drive එකක් දාලත් බලන්න ඕනේ :P.

    ++ Rep ලැබුන නැති අයට අද දවස ඇතුලත දෙනවා.
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Comments සේරම කියෙව්වා, Prius Gs වගේ එකකුත් ගැලපෙන්නේ නෑ කියලා හිතෙනවා අපේ පාරවල් වලට:nerd::nerd:. මොකද මම කොළඹ විතරක් නෙමෙයි යන්නේ එන්නේ, ඉතින් එලියට ගියාම අමාරු වෙන්න පුළුවන් :baffled:.

    මම දැනගත්තු ප්‍රධානම අවුල් දෙක තමයි.

    1. Low profile tire අපේ පාරවල් වලට ගැලපෙන්නේ නැති වීම. ලංකාවේ හැමතැනටම තාම ආශ්චර්යය ගලලා නැති නිසා ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඊට අමතරව Shorter Tread Life, More Road Noise, Rougher Ride, Lower Fuel Economy වගේ දුර්වලතාත් තියනවා :oo:.

    http://www.ehow.com/list_6965992_cons-low_profile-tires.html

    2. Body kit එකත් එක්ක වාහනේ Ground clearance එක සෑහෙන්න අඩුවීම :dull:.

    දැන් ඉතින් තීරණය normal Prius එකක් තමයි :rolleyes::rolleyes:, ඊට කලින් කෝකටත් කියලා Vezel එකක test drive එකක් දාලත් බලන්න ඕනේ :P.

    ++ Rep ලැබුන නැති අයට අද දවස ඇතුලත දෙනවා.
    kia sprtage ehema hariyanne nadda ubata?
    dan aluthen mara wahana godak enawa machan wadiya hadissi wenne nathuwa podak idala awrudu ganak patta gahanna balaganama ekak ganin mokada dan wahana denna bane:angry:
    hybrid hodana normal petral ganna kiyala godak aya kiyanawa hethu nam hariyatama danne na podak hoyala balapan e ganath
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    හොද වන්ඩියක් අරගෙන අපිට බලන්න පොටෝ කෑල්ලක් දාන්න....වාහන ගැන ලොකු දැනුමක් න සහෝ.....ජය වේවා ....:yes:
     
    • Like
    Reactions: darshana007

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    Comments සේරම කියෙව්වා, Prius Gs වගේ එකකුත් ගැලපෙන්නේ නෑ කියලා හිතෙනවා අපේ පාරවල් වලට:nerd::nerd:. මොකද මම කොළඹ විතරක් නෙමෙයි යන්නේ එන්නේ, ඉතින් එලියට ගියාම අමාරු වෙන්න පුළුවන් :baffled:.

    මම දැනගත්තු ප්‍රධානම අවුල් දෙක තමයි.

    1. Low profile tire අපේ පාරවල් වලට ගැලපෙන්නේ නැති වීම. ලංකාවේ හැමතැනටම තාම ආශ්චර්යය ගලලා නැති නිසා ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඊට අමතරව Shorter Tread Life, More Road Noise, Rougher Ride, Lower Fuel Economy වගේ දුර්වලතාත් තියනවා :oo:.

    http://www.ehow.com/list_6965992_cons-low_profile-tires.html

    2. Body kit එකත් එක්ක වාහනේ Ground clearance එක සෑහෙන්න අඩුවීම :dull:.

    දැන් ඉතින් තීරණය normal Prius එකක් තමයි :rolleyes::rolleyes:, ඊට කලින් කෝකටත් කියලා Vezel එකක test drive එකක් දාලත් බලන්න ඕනේ :P.

    ++ Rep ලැබුන නැති අයට අද දවස ඇතුලත දෙනවා.

    1.machan,low profile tire walin nam oya kiyana tharam awulak set wela na..."Shorter Tread Life" gana nam loku idea ekak na...but fulel econly,road noice wage ewa ehema angata danenna tharam wenasak therila na...

    2.Body kit- meka nam loweth nathi wenna lankawata danenawa...apith mulinma ganna giye orginal MODELISTA BODY kit ekak thamy ....toyota chk karanna dann giyama RAMP ekata wath danna bari una...:baffled::baffled::no:e wade ehemma athaarala thamay touring ekakata passe giye...e hinda body kit gana nam hithannawath epa umba wadi pura car use karanna hithanawa nam....:yes::yes::yes:

    VEzel ekath try ekak dala balapan...kick ekak thiyanwa....haby gaththa wadi denek ma kiyana de thamay perol lokuwata karanne na kiyana eka...hoyala balapan....

    moakak gaththath COMPANY chk karpan...jaya wewa....:D:D
     
    • Like
    Reactions: darshana007

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Scene is this.Once you have the body kit and low profile both ground clearance is very low.Hard to drive in Colombo even. Since its expensive and rarely people buy it you will be having a hard time of selling it.

    I own Prius S Touring.My previous owner has removed body kit since its hard to drive in SL roads and put 15inch saying its much confi than low profiles.

    As i heard 17inch ones handling is good but bit bumpy in gravel roads.So best thing is to drive and see.Prius is a really good car.You can drive fast steady.I tested it with 160km/h superb handling.Hope this will help.

    That's the problem for me, I'm normally go out from Colombo. So Ground clearance is a important factor for me. Also its better to have good resale value. I think Gs is a wonderful and comfortable vehicle but I doubt that there will be people who looking for Gs than the normal Prius.

    Honda IMA tiyenawa .ingsight eka 1300cc kisi awulak naha

    Prius එකට compare කරද්දී fuel consumption and resale value දෙක අඩුයි නේද ?

    Tesla model S
    try karala balahan...

    සල්ලි, සල්ලි :baffled::P:P:P

    Priuse 4th Gen enne 2016 :)

    කොහොමද බං 2016 වෙනකන් ඉවසන්නේ
    :baffled::(:sorry:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    kia sprtage ehema hariyanne nadda ubata?
    dan aluthen mara wahana godak enawa machan wadiya hadissi wenne nathuwa podak idala awrudu ganak patta gahanna balaganama ekak ganin mokada dan wahana denna bane:angry:
    hybrid hodana normal petral ganna kiyala godak aya kiyanawa hethu nam hariyatama danne na podak hoyala balapan e ganath

    හරියන්නේ නෑ බං, මම X trail එක ගද්දී ඔය ටික බැලුවා. ඒත් දැන් normal suv ගැන ලොකු ආසාවක් නෑ :dull:. මම යන දුර, මෙච්චර කල් පැට්‍රොල් වලට වියදම් කරපු තරම මතක් වෙද්දී ආයේ නම් 20Kmpl + වත් කරන එකක් ඇර වෙන එකකට යන්නේ නෑ :no:. සමහර විට maintenance වියදම වැඩිද දන්නේ නෑ එහෙම කට්ටිය කියන්නේ :oo::oo:
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Today i spoke to a guy who is having low profile tires.According to him yes there is a bit rough ride.But handling superb in highway.So if you are in Col go for 17inch but if u are a frequent traveler go for 15.Mine does fuel well.;)

    Try to go for a S touring or above.I love scope light.People find it sexy ;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හයිබ්‍රිඩ් ගැන උදව්කල නොහැක

    යකෝ ඔය එන එන එක ෆේල් වෙන හයිබ්‍රිඩ්ම හොයන්නේ ගනින්කෝ ඔය ලක්ශ 50න් ප්‍රාඩෝ 120. මට මේ වෙනකන් ලක්ශ 50ට ලැබුනු හොදම ඔප්ශන් එක ඒක. විස්තර ඕන්නම් අහපන් ඇනේ ඉදන් කියන්නම්.
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    රත්තරං;17368515 said:
    හයිබ්‍රිඩ් ගැන උදව්කල නොහැක

    යකෝ ඔය එන එන එක ෆේල් වෙන හයිබ්‍රිඩ්ම හොයන්නේ ගනින්කෝ ඔය ලක්ශ 50න් ප්‍රාඩෝ 120. මට මේ වෙනකන් ලක්ශ 50ට ලැබුනු හොදම ඔප්ශන් එක ඒක. විස්තර ඕන්නම් අහපන් ඇනේ ඉදන් කියන්නම්.

    50 luk walata ganna puluwanda bn??