360 camera watinawa uba patu parawal wala ehema yanawa nam. Watema balaganna puluwan. Parking sensor tikath watinawa. Mata kiyanna amathaka una. Samurai lip ekath gahapan. Eka wadi ganak wenne na. Patta look ekak enawa eken.තෑන්ක්ස් ලොක්කා... එකෙන්ම එයින් සෙට් එකක් හයි කර ගන්න ඕන

.
3 වෙනි එක නං කොහොමත් තියෙනවනේ බං
අපි ලග තියේ 2012 G Touring එකක්.
ඒකේ නං hood lights ඔන් වෙනවා වාහනේ ලගට එද්දි.
Dash cam එකෙන් ඉස්සරහ පේද්දි setup එකට ගන්න එක තේරුමක් වෙයිද මචා ?
උබට කෝමත් ඉස්සරහ පේන එකනේ
Samurai lips ගහන එක නං වටිනවා. (google කරලා බලන්න මචං)
prius කෝමත් යට වදින නිසා bumper එකේ යට පැත්ත හෙනටම සීරෙනවා ඒකයි.
තව හොදවයින් bucket carpet සෙට් එකක්.
තව තියේ auto power mirror කියලා unit එකක්
remote key එකේ lock එබුව ගමන් power mirror නැවෙනවා auto.
ආයේ වාහනේ start කරපු ගමන් auto දිග ඇරෙනවා
(හුගක් අලුත් වාහන වල ඒක එනවා. නැත්තන් හයි කරගන මාර වටිනවා බං, 3000/=)
තව sun lanka එකේතියේ heat එක cut කරන පොඩි හීනි sticker එකක්.
අම්මටසිරි කට්ට අවුව වෙලාවට ඇස් දෙකට sunglass දැම්මා වගේ. මාර cool
එතකොට dashboard එක protect වෙනවා මචං අවුවට කරකුට්ටන් නොවී.
front windscreen විතරයි දැම්මේ 23000/= ගාණක් ගියා වගේ මතක.
වැදගත්ම දේ වාහනේ මස් කරනකොට ලගම ඉන්න
එක සැරයක් එක තැනකට දීල පිස්සෙක් වගේ ගලවගෙන ගලවගෙන ගිය පණ්ඩිත ඩයල් එකක්.
ගලෝල කියපි මෙකට කරන්න හොයාගන්න බෑ කියලා
View attachment 72793
උට ආපහු තිබ්බ විදියට හයි කරන්නත් වෙලා ගියා !
වාහනේ පාවිච්චි කරද්දි පහසු වෙන්න එක එක modification කරගන්න එක හොදයි. හරි පහසුයි එතකොට.
auto start එකට නං Bambalapitiya Bara Stereo වගේ හොද තැනකින් කරගන්න මචං.
නැත්තන් short වෙලා මග හිටී

මගේ වාහනේ එහෙම වෙන්නේ නෑ නේ බ්රෝ.. ඒ මොකද?? ඒක හදාගන්න කීයක් වගේ යාවිද, කොහෙන්ද කරගන්න පුලුවන්...
Dash cam එකෙන් ඉස්සරහ පේද්දි setup එකට ගන්න එක තේරුමක් වෙයිද මචා ?
උබට කෝමත් ඉස්සරහ පේන එකනේ
මෙහෙමයි මචං මම කිවූවේ, ඩෑශ් කැම් එකේ රෙකෝඩ් වෙලා තියෙන ඒවා ප්ලේයර් එකෙන් බලන්න පුළුවන් විදියක්...
Samurai lips ගහන එක නං වටිනවා. (google කරලා බලන්න මචං)
prius කෝමත් යට වදින නිසා bumper එකේ යට පැත්ත හෙනටම සීරෙනවා ඒකයි.
තව හොදවයින් bucket carpet සෙට් එකක්.
තව තියේ auto power mirror කියලා unit එකක්
remote key එකේ lock එබුව ගමන් power mirror නැවෙනවා auto.
ආයේ වාහනේ start කරපු ගමන් auto දිග ඇරෙනවා
(හුගක් අලුත් වාහන වල ඒක එනවා. නැත්තන් හයි කරගන මාර වටිනවා බං, 3000/=)
මේක නම් පට්ට වටිනව, කරගන්න ඕන
තව sun lanka එකේතියේ heat එක cut කරන පොඩි හීනි sticker එකක්.
අම්මටසිරි කට්ට අවුව වෙලාවට ඇස් දෙකට sunglass දැම්මා වගේ. මාර cool
එතකොට dashboard එක protect වෙනවා මචං අවුවට කරකුට්ටන් නොවී.
front windscreen විතරයි දැම්මේ 23000/= ගාණක් ගියා වගේ මතක.
අනිව මේකක් ගහගන්න ඕන.... ටින්ටඩ් එකක් වගේ එකක්ද??
වැදගත්ම දේ වාහනේ මස් කරනකොට ලගම ඉන්න
එක සැරයක් එක තැනකට දීල පිස්සෙක් වගේ ගලවගෙන ගලවගෙන ගිය පණ්ඩිත ඩයල් එකක්.
ගලෝල කියපි මෙකට කරන්න හොයාගන්න බෑ කියලා
View attachment 72793
උට ආපහු තිබ්බ විදියට හයි කරන්නත් වෙලා ගියා !
වාහනේ පාවිච්චි කරද්දි පහසු වෙන්න එක එක modification කරගන්න එක හොදයි. හරි පහසුයි එතකොට.
auto start එකට නං Bambalapitiya Bara Stereo වගේ හොද තැනකින් කරගන්න මචං.
නැත්තන් short වෙලා මග හිටී
thama kare nadda bn?කීයක් වගේ යාවිද මේ වැඩේට.