Prius Prius 2016

prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    බඩු ගෙන්නනවා වගේ

    prius 2016

    just saw @ ikman.lk

    GuNsqW3.jpg


    UIv5GgC.jpg
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    හැප්පිල ටින්කරිං කරන්න උනොත් තමා පන යන්නේ. නැමුම් ගන්න ගියාම බාස්ලා ඔටෝ ගියර් ඔයිල් ගහල වලකජ්ජ ගහනව සුවර්
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    මුහුදෙ ඉන්න තාරුකා මාලුවෙක් වගේ. හැම කොනකින්ම උල් වෙලා වගේ පේන්නෙ. දැන් ඉතින් පරන ප්‍රියස් තියෙන එවුන් තවත් අනාතයි :lol::lol::lol::lol: