Prius vs axio hybrid

2osama

Well-known member
  • Oct 25, 2010
    80,913
    72,021
    113
    මාලඹේ
    Par

    Paranai kiwe mchn?
    Model එක පරණයි . වාහනේ විකුණා ගන්න අමාරුයි . ගොඩක් Prius පට්ට ගහලා තියෙන්නේ Axio එකේ බැටරි එකට වඩා ඉක්මනට Prius Gen 3 එකේ බැටරි එක නරක් වෙනවා . Gen 4 එකනම් ගණන් ඒත් Gen 4 එක එච්චර විකිනිනුනේ නැහැ . ගොන් ලූක් එක නිසා