privacy problems in DIGSBY

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
මමත් කෙල්ල එක්ක චැට් කරන්න ගිහිල්ලා මාට්‍ටුවෙන්න ගියා බන්.එදා ඉදලා අර ෆෝල්ඩර් එක මකලා තමයි ලොග් අවුට් වෙන්නේ.ප්‍රයිවසි අවුල් තිබුනට මම නම් තාම යුස් කරනවා මචන්:yes::yes::)

ithin girl ta kathaa karana eke waradda mokakda :eek:

ohh..gedara ahuwei kiyalada :D
 
kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
හැක්..හැක්..ඔව් බන් එතකොට තමයි හතර වන ලෝක යුද්දෙ පට් ටාන් ගන්නේ :D

Afoo nangilaawa kalin idan hadanna oona :yes:
shape eke thiyaaganna oona:)....lagin habai athe durin :yes::yes:

aiya kenek wunaama nanga wa paalanaya karanna oona :P:)
mehenam oowa naha...habai kate sadde thamai :eek::eek:
 
craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,090
    967
    113
    කිට්ටුව තැනක
    Afoo nangilaawa kalin idan hadanna oona :yes:
    shape eke thiyaaganna oona:)....lagin habai athe durin :yes::yes:

    aiya kenek wunaama nanga wa paalanaya karanna oona :P:)
    mehenam oowa naha...habai kate sadde thamai :eek::eek:

    නෑ කොල්ලෝ.එහෙම අවුලක් නෑ.මාත් පාලනය කරගෙන තමයි ඉන්නේ.ඒත් වෙලාවකට හොදයි ,වෙලාවකට මල ඇනයක්.මම දන්නෙ නෑ ඒක ගෑනුන්ගේ හැටියක්ද කොහෙද?:D
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    නෑ කොල්ලෝ.එහෙම අවුලක් නෑ.මාත් පාලනය කරගෙන තමයි ඉන්නේ.ඒත් වෙලාවකට හොදයි ,වෙලාවකට මල ඇනයක්.මම දන්නෙ නෑ ඒක ගෑනුන්ගේ හැටියක්ද කොහෙද?:D

    owuu... girls la ohoma thamai...depeththak thiyenawa..athbootha scene ekak :yes::shocked::P