ඇති යන්තම් නූල කඩා ගන්නැතුව මේ තරම්වත් දුර ආවා.![]()


මචන් මම වත්ත පහලට ගිහින් එන්නම්....![]()



පරිසර සුන්දරත්වය නැරබීමට...ඒ ගමන් තව වැඩකුත් තියෙනවා.
![]()

DIGSBY was acquired by "tagged today"
http://blog.digsby.com/archives/1819
i have been using digsby for years now

මමත් කෙල්ල එක්ක චැට් කරන්න ගිහිල්ලා මාට්ටුවෙන්න ගියා බන්.එදා ඉදලා අර ෆෝල්ඩර් එක මකලා තමයි ලොග් අවුට් වෙන්නේ.ප්රයිවසි අවුල් තිබුනට මම නම් තාම යුස් කරනවා මචන්![]()


හැක්..හැක්..ඔව් බන් එතකොට තමයි හතර වන ලෝක යුද්දෙ පට් ටාන් ගන්නේ![]()

....lagin habai athe durin 





DIGSBY was acquired by "tagged today"
http://blog.digsby.com/archives/1819
i have been using digsby for years now

ඇති යන්තම් නූල කඩා ගන්නැතුව මේ තරම්වත් දුර ආවා.![]()


ithin girl ta kathaa karana eke waradda mokakda
ohh..gedara ahuwei kiyalada![]()

තව ටික කාලයක් ගිහින් කියනවා...
Afoo nangilaawa kalin idan hadanna oona
shape eke thiyaaganna oona....lagin habai athe durin
aiya kenek wunaama nanga wa paalanaya karanna oona
mehenam oowa naha...habai kate sadde thamai![]()

නෑ කොල්ලෝ.එහෙම අවුලක් නෑ.මාත් පාලනය කරගෙන තමයි ඉන්නේ.ඒත් වෙලාවකට හොදයි ,වෙලාවකට මල ඇනයක්.මම දන්නෙ නෑ ඒක ගෑනුන්ගේ හැටියක්ද කොහෙද?![]()



ඔව් බන්.තාම ගෙදරට හොරා තමයි කරගෙන යන්නේ.තව ටික කාලයක් ගිහින් කියනවා...
![]()


owuu... girls la ohoma thamai...depeththak thiyenawa..athbootha scene ekak![]()






