Private banks Fixed deposit වැඩි කරන්නේ නැහැනේ

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    CDB wadi karala.

    IMG-20220420-WA0002.jpg
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ධම්මික පෙරේරා තමයි දැනට හොඳටම කරලා තියෙන්නේ. 10 මිලියන් දැම්මොත් අවු. 05 කින් 20 මිලියන් අතේ.

    Screenshot 2022-04-20 at 17-41-47 Fixed Deposit Rates in Sri Lanka - Deposit Interest Rates.png
     
    • Like
    Reactions: Sachi_1990

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,436
    113
    ධම්මික පෙරේරා තමයි දැනට හොඳටම කරලා තියෙන්නේ. 10 මිලියන් දැම්මොත් අවු. 05 කින් 20 මිලියන් අතේ.

    View attachment 167955
    අවුරුදු 5ක් යද්දි 20mil වටින් නෑ 10mil තරන්වත්. Easily liquidate කරන්න පුලුවන් saving එකක් විදිහටනන් හොදයි.
     
    • Like
    Reactions: dabba1983

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    අවුරුදු 5ක් යද්දි 20mil වටින් නෑ 10mil තරන්වත්. Easily liquidate කරන්න පුලුවන් saving එකක් විදිහටනන් හොදයි.
    Aniwa ban,me inflation ekath ekka oka rs 100 withara watida daneth na ,bolivia wage
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බයිනැන්ස් එකෙ ටෙරා ලුනා ඩොලස් වලට 25% පොලී දෙනවා,,,, ඩොලස් වලින්ම එනෙ,, TerraUSD stable coin eka....