sampath also sameCommercial Bank ekayi NTB ekayi danne nea wage innawa balapanko ithin.
ehema kaloth nam hodai ban.Ada sampath eke wadi karana kathawak kiyanawa. Sure naha. 11%lu
ow ban sirawatama.mala panala inne

Finance company poddak risky banධම්මික පෙරේරා තමයි දැනට හොඳටම කරලා තියෙන්නේ. 10 මිලියන් දැම්මොත් අවු. 05 කින් 20 මිලියන් අතේ.
View attachment 167955
අවුරුදු 5ක් යද්දි 20mil වටින් නෑ 10mil තරන්වත්. Easily liquidate කරන්න පුලුවන් saving එකක් විදිහටනන් හොදයි.ධම්මික පෙරේරා තමයි දැනට හොඳටම කරලා තියෙන්නේ. 10 මිලියන් දැම්මොත් අවු. 05 කින් 20 මිලියන් අතේ.
View attachment 167955
Aniwa ban,me inflation ekath ekka oka rs 100 withara watida daneth na ,bolivia wageඅවුරුදු 5ක් යද්දි 20mil වටින් නෑ 10mil තරන්වත්. Easily liquidate කරන්න පුලුවන් saving එකක් විදිහටනන් හොදයි.
is it updated today?
ඊය බන්! මුන්ද කොහෙද අඩුම දෙන්නේ
thama sampath update kale naha. aranchi hatiyata 11%ඊය බන්! මුන්ද කොහෙද අඩුම දෙන්නේ
මම දන්න කොම් බෑන්ක් වැඩ කරන එකෙක් කෝල් කරල උදේ කිව්ව Treasury bill තියේ කිව්ව 21%ක්ලු රේට්ස්
is it updated today?
Kohomda ewala kelinma danneමම දන්න කොම් බෑන්ක් වැඩ කරන එකෙක් කෝල් කරල උදේ කිව්ව Treasury bill තියේ කිව්ව 21%ක්ලු රේට්ස්
bank ekata gihin kiyanna t Bills wala salli invest karanna one kiyala. un karala denawa.Kohomda ewala kelinma danne