Private Campus (Software Engineering) HELP!!!

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මම දැනට හිතාගෙන ඉන්නවා රජයේ විශ්වවිද්‍යාලයකට යෑමට නොහැකි වුවහොත් Private Campus එකකින් උසස් අධ්‍යාපනය ලබන්න. මට මේ සම්බන්දව පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනවා.

    1. Bsc Degree එකකට හොදම අධ්‍යාපන ආයතනය මොකක්ද?

    (NSBM,SLIIT,OPEN UNIVERSITY,NIBM etc.)

    2. ඉගෙනගන්න අතරතුර හදිසියේ හෝ විභාගයකට සහබාගි වීමට නොහැකි වුවහොත් හෝ අසමත් වුවහොත් නැවත ආපසු සම්පුර්ණ මුදලම බදින්න ඕනිද?

    3. ශ්‍රී ලංකාව තුල මේ Engineering Field එකට Job Vacancies පහසුවෙන් සොයා ගත හැකි වේද?

    4. මම දැක්කා NSBM එකේ UGC Approved Degree එකක් වගේම UGC නැති Degree එකකුත් තියෙනවා. මේ 2න් මොකක්ද හොද? මේ Degree 2කේ මොනවද තියෙන වෙනස?

    5. මෙම Degree එක කිරීමට A/L වලට අමතරව වෙනත් සුදුසුකම් අවශ්‍යද?


    මේ සම්බන්දව විස්තර දන්නා අය පොඩ්ඩක් උදව් කරන්න....................
    ;);););););)
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka


    ත්‍රෙඩ් එකක් දාන්න කලින් පොඩ්ඩක් බලං මචං..සෑහෙන්න තිබ්බා..සතියෙන් සතිය ඔය වගේ අහලා කට්ටිය දාලා ඇති :yes: ඒවා පොඩ්ඩක් බලපං මචෝ ;)


     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    1.Software Engineering නම් හොඳම කියන්නේ IIT තමයි ගොඩක් අය පොඩ්ඩක් search කරලා බලපන් elakiri එකේ අය ගොඩක් recommend කරලා තියනවා.
    2.එක institute එකෙන් institute එකට වෙනස් වෙනවා.ගොඩක් වෙලාවට resit වලට සල්ලි ගෙවන්න වෙන්නේ නැ retake වලට ගෙවන්න වෙනවා(retake කරන්නේ resit ඒකත් fail වුනොත්). අසනීපයක් වගේනම් medical පෙන්නන්න වෙනවා.
    3.එහෙමනම් කියන්න අමාරුයි. උබට programming පුලුවන්නම් job එකක් අනිවා හම්බෙයි නැතත් හම්බෙයි අඩු පඩියට. ඒත් වැඩ බැරුවනම් field එකේ ඉන්න අමාරුයි අස්කරලා දානවා. මොකද දැන් ගොඩක් software engineersල ඉන්නවා.
    4.UGC approved එක කරන්න මොකද masters හරි postgraduate program එකක් හරි කලොත් ගොඩක් වෙලාවට UGC approved ද කියල බලනවා.
    5.degree එක කරන්නම්නම් A/L තිබ්බහම ඇති. හැබැයි රස්සාවකට යද්දි BSc තිබිලත් මදි කියල හිතෙයි ඉන්න උන්ගේ CV දැක්කහම. මම කියන්නේ educational qualification නෙමේ involve වෙලා තියන project. undergraduate වෙලා ඉද්දි අනිවා හොඳ project දෙක තුනක්වත් කරපන්. සුබ පැතුම්
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    1) Management nan NSBM,IT nan SLIIT
    2)ehema ne.ilaga repeat ekata liyanna puluwan podi ganak dila.
    3)Jobs tiyenawa.job ekata select wena eka obage athe
    4) okoma UGC approved.UGC approved nethi degrees nehe owala
    5)A/L witarai one.