මම දැනට හිතාගෙන ඉන්නවා රජයේ විශ්වවිද්‍යාලයකට යෑමට නොහැකි වුවහොත් Private Campus එකකින් උසස් අධ්‍යාපනය ලබන්න. මට මේ සම්බන්දව පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනවා.
1. Bsc Degree එකකට හොදම අධ්‍යාපන ආයතනය මොකක්ද?
(NSBM,SLIIT,OPEN UNIVERSITY,NIBM etc.)
2. ඉගෙනගන්න අතරතුර හදිසියේ හෝ විභාගයකට සහබාගි වීමට නොහැකි වුවහොත් හෝ අසමත් වුවහොත් නැවත ආපසු සම්පුර්ණ මුදලම බදින්න ඕනිද?
3. ශ්‍රී ලංකාව තුල මේ Engineering Field එකට Job Vacancies පහසුවෙන් සොයා ගත හැකි වේද?
4. මම දැක්කා NSBM එකේ UGC Approved Degree එකක් වගේම UGC නැති Degree එකකුත් තියෙනවා. මේ 2න් මොකක්ද හොද? මේ Degree 2කේ මොනවද තියෙන වෙනස?
5. මෙම Degree එක කිරීමට A/L වලට අමතරව වෙනත් සුදුසුකම් අවශ්‍යද?
මේ සම්බන්දව විස්තර දන්නා අය පොඩ්ඩක් උදව් කරන්න....................

Last edited:
ඒවා පොඩ්ඩක් බලපං මචෝ