මචන්ලා මගේ යාලුවෙක් Mathematics Special degree එකක් complete කරලා ඉන්නේ. එයාට Sliit, NIBM, CINEC වගේ එකක maths lecturing කරන්න idea එකක් තියෙනවා. උඹල දන්නවනම් ඒ වගේ vacancy තියෙනවද කියල පොඩ්ඩක් කියනවද?