Private jobs කරන අයට train එකට season ගන්ඩ බැරිද?

මම කුරුණෑගල ඉදන් කොටුවට යන්නේ.
වෙන කෙනෙක්ට (campus යන) අරගෙන ගියොත් case ද?
පුළුවන් නම් ගන්නේ කොහොමද?
Thanks

කියක් විතරද?