Private jobs කරන අයට train එකට season ගන්ඩ බැරිද?

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
Private jobs කරන අයට train එකට season ගන්ඩ බැරිද?

Private jobs කරන අයට train එකට season ගන්ඩ බැරිද?

මම කුරුණෑගල ඉදන් කොටුවට යන්නේ.
වෙන කෙනෙක්ට (campus යන) අරගෙන ගියොත් case ද?

පුළුවන් නම් ගන්නේ කොහොමද?

Thanks
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    postal ID size 4toz 2k one. eka dawasin hada ganna puluwan. holder eka enna min 3 months yanawa.
    p.s monthly witharak nenme ban weekly gannath puluwan
     
    wedagedara

    Member
    Oct 31, 2010
    312
    68
    0
    Abampola
    postal ID size 4toz 2k one. eka dawasin hada ganna puluwan. holder eka enna min 3 months yanawa.
    p.s monthly witharak nenme ban weekly gannath puluwan

    holder එක කියන්නේ මොකක්ද? අපිට එක දවසින් පහුවදා ඉදල යන්ඩ හදාගන්ඩ පුලුවන්ද?

    thanks a lot
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    holder එක කියන්නේ මොකක්ද? අපිට එක දවසින් පහුවදා ඉදල යන්ඩ හදාගන්ඩ පුලුවන්ද?

    thanks a lot

    ඒක ඔය පොස්ටල් ID එක වගේ හදල 4to එක එහෙම දාල දෙකට නවන්න පුළුවන් අයිටම් එකක්. ගතපු දවසේ ඉඳල යන්න පුළුවන්. කොටුවෙන් එක දවසින් වගේ හදාගන්න පුළුවන්.
    කැම්පස් අයට නම් ගමන් ගාස්තුව*6
    ප්‍රයිවට් නම් ගමන් ගාස්තුව*24
    ඕන තරම් යන්න පුළුවන්. යන්න එන්න ඕන එකක්.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    gane puluwan...station eken koyalak athi eka purola uddara gahala 3 passport size photos ekka deepan. private gane puluwan. masa 3 yanawa folder eka enna. etakan ubata kolayak dei gane
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    season ID එක බන්z. ඒක නැතුව season ගන්න බෑ. ID එක එනකම් පොඩි චිට් එකක් දෙනව. එකෙන් 3 months යන්න පුලුවන්.

    DSC03840_zps1b4396de.jpg
     
    wedagedara

    Member
    Oct 31, 2010
    312
    68
    0
    Abampola
    ඒක ඔය පොස්ටල් ID එක වගේ හදල 4to එක එහෙම දාල දෙකට නවන්න පුළුවන් අයිටම් එකක්. ගතපු දවසේ ඉඳල යන්න පුළුවන්. කොටුවෙන් එක දවසින් වගේ හදාගන්න පුළුවන්.
    කැම්පස් අයට නම් ගමන් ගාස්තුව*6
    ප්‍රයිවට් නම් ගමන් ගාස්තුව*24
    ඕන තරම් යන්න පුළුවන්. යන්න එන්න ඕන එකක්.

    ඕන තරම් කිව්වේ මාසයක් අතුලතනේද?
    ඊලග මාසේ අය ID එක පෙන්නලා ගමන් ගාස්තුව*24 ගෙවලා අය season එකක් ගන්ඩ ඕන නේද?

    Thanks
     
    wedagedara

    Member
    Oct 31, 2010
    312
    68
    0
    Abampola
    මෙන්න මේ link එකේ තියෙන forum එකක් පුරවල ගන්ඩ බැරිද?
    ඒ යටම තියෙන දෙකෙන් කෝකද private තැන් වල ජොබ්ස් කරන අයට තියෙන්නේ?
    Print කරන paper size (a4 / letter) කීයද?

    Thanks